Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, April 18, 2010

PostHeaderIcon නව අවුරුදට ආසිරි පතලා ......





නව අවුරුදට ආසිරි පතලා සුබපැතුමක් එවලා
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......

ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්

ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........

3 comments:

දුකා said...

මධුවිතෙන් ලැබෙන සහනය තාවකාලිකයි ඉලංදාරියා

ඉලංදාරියා said...

දුකාට

ඔක මගෙන් අතින් ලියවුනේ 2004 දි.....මම දැන් ඔය හැම එකකින්ම නිදහස්.....

ඇල්වතුරත් නිවලයි බොන්නේ.......

ප්‍රතිචාරයට ස්තුතිවෙවා...

චතුවා said...

මේක නම් මරු ඉලන්දාරියා.......... එළ එළ

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This