Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, July 20, 2010

PostHeaderIcon යන්න හිතයි මට .........



බාදුරා මල් ගො‍ටුවට
යන්න හිතයි මට
දැන දැනම...
පැහැදිලිව ඇත්ත දැන..

අවසරයි මට ගිහින් එන්නට.........

12 comments:

චේජනා said...

ගිහින් එන්නට.........?????

සෝරෝ said...

බාඳුරාවේ විෂ
නොදැන උඹ
ගිහින් එන්නට
හිතන් ඉන්නවද..

[මරු අදහස මචං..]

ස්වප්නා said...

දමනය කරන තුරු
නුඹ සිතට වෙයි වහලු
නුඹ සිතට රැවටෙන තුරු
යාම් මිස ඊම් නැත මිතුරු

Shadow/හේමලයා said...

ආශාව....අප නැනැස බිඳනා රුපු සේනාව..........:(

Anonymous said...

ගියොත් ගියාම තමයි ඉතින් හොදේ............

ගීත් (සහෘදයා) said...

උබට එන්න පුළුවන්. පරිස්සමින් වැඩේ සාර්ථකව කරගෙන වරෙන් පුතා

හෙළයා said...

දැනගෙන ගියොත් ඔබටත් ආපසු එන්නට හැකිවේවි.

මැණික්(සුළඟ) said...

අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.
මැණික්(සුළඟ)

පිස්සා පලාමල්ල said...

මමත් දැන දැනම යන්නේ බඳුරා මලක් ඇතුලට වගේ... උබ ගිහින් ආවොත් කියපන්... මට... ආවෙ කොහොමද කියල...

හරී - පිණිපළස said...

දුලබ සිතිවිල්ලක්,, ලස්සනයි

charmi said...

චේජනාට උත්තරේ මැණික් දීලා තියෙනවා.
(අපි ඕවට නෑ)

අනේ මන්දා..?? said...

ලොබ බෑන්දට
බාදුරා මලට
කමක් නෑ නොවෑ
දෑනේනම් විසකුරු බව
පරිස්සමින් ගිහින් වරෙන්
කියනවා මිස
කුමක් කියන්නද වෙන
අනේ මන්දා නුඹේ ආශාවට

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This