මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Friday, July 16, 2010
නුබ සදට වඩා දිලුනේ කොහොමද........
10:07 AM | Posted by
ඉලංදාරියා |
Edit Post

සද මෝදු වෙලා වලකුල් මැද
නුබ සදට වඩා දිලුනේ කොහොමද
සුලන් රැලක් සේ නුබ ඇවිදින් අද
මට ශක්තියක් උනේ කොහොමද
මේගවලාවන් පාවී ඇවිත් යාමෙක
සිතලට උණුසුමක් උනා නුබ
දුක් කදුලැලි පිසලන්නට මගේ ඇස්ලග
නුබ ඇවිදින් නතරකලේ කුමන දෙවියොද
බාදක බිද ජයගන්නට අපේ ජිවිතේ
හිතේ තියන හැමහිනේම හෙට එලිය වෙතේ
ඉවසාගෙන නුබ හිටියොත් මගේ හදවතේ
සත්තයි මම හදනවා රජමදුර ප්‍රිය ලදේ
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
July
(12)
- ස්තුති කථාව.........
- යන්න හිතයි මට .........
- මදුරුවන්ට බුට් එක.........
- වැසි නැති මොහොතක දේදුනු පායයි...
- නුබ සදට වඩා දිලුනේ කොහොමද........
- මදුරුවෝ ඇවිත්.......
- ලග උන්නත් ඔබ.......
- මගේ ජිවිතය ලඝුකොට දාමා තිබු කොමෙන්ටුව......
- නොකියා සිටියෙමී........
- මගෙ සිත පුරා නුබේ පියවර තබා.....
- සමාවෙන්න දහස් වරේ....!
- නියත වේ මරණයත්....
-
▼
July
(12)
මිතුරු දිරිය
ඉලංදාරියාව හොයන්
කියවගන්න අමාරුනම් +++
11 comments:
" ඉවසාගෙන නුබ හිටියොත් මගේ හදවතේ
සත්තයි මම හදනවා රජමදුර ප්‍රිය ලදේ "
මේ කොටසටයි මං වඩාත් කැමති. නියමයි මචං....
( font size එක ගොඩක් පොඩියි මචං. පේන්නේ නැති ගානයි )
ඉවසු නිසා ඔබ ප්‍රිය ලඳේ
හැදි රජමැදුර මා මේ බිමේ
ලියා දෙමි ඔබට මේලෙසේ
දොසක් නැත මා හද කොනේ
:DDDD
ela :)
මයෙ සඳ වත
උඹ කොතැනද...
ජීවන විල
මැද එතැනද.....
ලස්සන පද පෙළක්.....:)
සඳ මෝදු වුනත් වලාකුළු මැද
සඳට වඩා දිලිසීලා ඇය අද
සුළං රැල්ලක් සේ ඇවිත් ඔබ වට
ඔබ වට රැඳේවා හැම කල...
[ලස්සනයි සහෝ කවි ටික..]
සිනහවට , කඳුළකට සැමවිට
රැඳේවා ඇගෙ සිත නුඹම ළඟ,,,,,,,,
ඉවසාගෙන නුබ හිටියොත් මගේ හදවතේ
සත්තයි මම හදනවා රජමදුර ප්‍රිය ලදේ
මමත් ආසම මේ කොටසට මචන්.... ලස්සනයි
ෂා ෂා.......... ඉලන්දාරියට හිතිල තියෙන දේවල්...නියමයි නෙ...
නියමයි..
w.......o....w
මාර ලස්සනයි.....
ඇත්තටම හොඳ දෙයක් හිතිලා තියන්නේ..:-) ලස්සනයි පද පෙල
Post a Comment