Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, July 16, 2010

PostHeaderIcon නුබ සදට වඩා දිලුනේ කොහොමද........




සද මෝදු වෙලා වලකුල් මැද
නුබ සදට වඩා දිලුනේ කොහොමද
සුලන් ‍රැලක් සේ නුබ ඇවිදින් අද
මට ශක්තියක් උනේ කොහොමද

මේගවලාවන් පාවී ඇවිත් යාමෙක
සිතලට උණුසුමක් උනා නුබ
දුක් කදුලැලි පිසලන්නට මගේ ඇස්ලග
නුබ ඇවිදින් නතරකලේ කුමන දෙවියොද

බාදක බිද ජයගන්නට අපේ ජිවිතේ
හිතේ තියන හැමහිනේම හෙට එලිය වෙතේ
ඉවසාගෙන නුබ හිටියොත් මගේ හදවතේ
සත්තයි මම හදනවා රජමදුර ප්‍රිය ලදේ



11 comments:

හෙළයා said...

" ඉවසාගෙන නුබ හිටියොත් මගේ හදවතේ
සත්තයි මම හදනවා රජමදුර ප්‍රිය ලදේ "

මේ කොටසටයි මං වඩාත් කැමති. නියමයි මචං....

( font size එක ගොඩක් පොඩියි මචං. පේන්නේ නැති ගානයි )

වැප් said...

ඉවසු නිසා ඔබ ප්‍රිය ල‍‍‍‍‍ඳේ
හැදි රජමැදුර මා මේ බිමේ
ලියා දෙමි ඔබට මේලෙසේ
දොසක් නැත මා හද කොනේ

:DDDD

Hasitha Gunasinghe said...

ela :)

Shadow/හේමලයා said...

මයෙ සඳ වත
උඹ කොතැනද...
ජීවන විල
මැද එතැනද.....

ලස්සන පද පෙළක්.....:)

සෝරෝ said...

සඳ මෝදු වුනත් වලාකුළු මැද
සඳට වඩා දිලිසීලා ඇය අද
සුළං රැල්ලක් සේ ඇවිත් ඔබ වට
ඔබ වට රැඳේවා හැම කල...

[ලස්සනයි සහෝ කවි ටික..]

හරී - පිණිපළස said...

සිනහවට , කඳුළකට සැමවිට
රැඳේවා ඇගෙ සිත නුඹම ළඟ,,,,,,,,

පිස්සා පලාමල්ල said...

ඉවසාගෙන නුබ හිටියොත් මගේ හදවතේ
සත්තයි මම හදනවා රජමදුර ප්‍රිය ලදේ



මමත් ආසම මේ කොටසට මචන්.... ලස්සනයි

දිල් said...

ෂා ෂා.......... ඉලන්දාරියට හිතිල තියෙන දේවල්...නියමයි නෙ...

Jay said...

නියමයි..

ගීත් (සහෘදයා) said...

w.......o....w

මාර ලස්සනයි.....

Anonymous said...

ඇත්තටම හොඳ දෙයක් හිතිලා තියන්නේ..:-) ලස්සනයි පද පෙල

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This