මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, July 20, 2010
යන්න හිතයි මට .........
4:55 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
July
(12)
- ස්තුති කථාව.........
- යන්න හිතයි මට .........
- මදුරුවන්ට බුට් එක.........
- වැසි නැති මොහොතක දේදුනු පායයි...
- නුබ සදට වඩා දිලුනේ කොහොමද........
- මදුරුවෝ ඇවිත්.......
- ලග උන්නත් ඔබ.......
- මගේ ජිවිතය ලඝුකොට දාමා තිබු කොමෙන්ටුව......
- නොකියා සිටියෙමී........
- මගෙ සිත පුරා නුබේ පියවර තබා.....
- සමාවෙන්න දහස් වරේ....!
- නියත වේ මරණයත්....
-
▼
July
(12)
12 comments:
ගිහින් එන්නට.........?????
බාඳුරාවේ විෂ
නොදැන උඹ
ගිහින් එන්නට
හිතන් ඉන්නවද..
[මරු අදහස මචං..]
දමනය කරන තුරු
නුඹ සිතට වෙයි වහලු
නුඹ සිතට රැවටෙන තුරු
යාම් මිස ඊම් නැත මිතුරු
ආශාව....අප නැනැස බිඳනා රුපු සේනාව..........:(
ගියොත් ගියාම තමයි ඉතින් හොදේ............
උබට එන්න පුළුවන්. පරිස්සමින් වැඩේ සාර්ථකව කරගෙන වරෙන් පුතා
දැනගෙන ගියොත් ඔබටත් ආපසු එන්නට හැකිවේවි.
අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.
මැණික්(සුළඟ)
මමත් දැන දැනම යන්නේ බඳුරා මලක් ඇතුලට වගේ... උබ ගිහින් ආවොත් කියපන්... මට... ආවෙ කොහොමද කියල...
දුලබ සිතිවිල්ලක්,, ලස්සනයි
චේජනාට උත්තරේ මැණික් දීලා තියෙනවා.
(අපි ඕවට නෑ)
ලොබ බෑන්දට
බාදුරා මලට
කමක් නෑ නොවෑ
දෑනේනම් විසකුරු බව
පරිස්සමින් ගිහින් වරෙන්
කියනවා මිස
කුමක් කියන්නද වෙන
අනේ මන්දා නුඹේ ආශාවට
Post a Comment