Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, July 12, 2010

PostHeaderIcon මදුරුවෝ ඇවිත්.......




රූන්..............රූන්..........

මදුරුවෝ ඇවිත්.......

ආයෙත් බයවෙලා රටම

තමන් කල වැරදි...

මතක් වෙන්නේ එතකොට

පොල් කොම්බ ටින් කැලී

වැලලෙන්නේ එතකොට...

උන් මරන්නේ කොහොමද ...

මතක් වෙන්නේ එතකොට...

පොඩි එකාව බෙරගන්න ...

පැගිරි තෙල් පිහිටයි එතකොට..



වගකිමෙන් යුතුව යුතුකම ඉ‍ටු කරන්න.....
මදුරුවන් බොවනතැන්.... විනාස කරන්න...

ඔබේ ද‍රැවා ගැන පමනක් නොව තවත් දරුවන් ගැන සිතන්න....



11 comments:

Shadow/හේමලයා said...

ඉතමත් කාලීන පනිවිඩයක් රැගත් පද පෙලක් සහෝ...අපේ වුන් ඔහොමමනේ බාන්....මතකය සති 2යි....ආන්ඩුවත් ඊට එහා.....එකෙක් මැරනකන්ම ඉන්නෙවා නෙව පටන් ගන්න....අනික මොනවා දින්නත් තමන්ගෙම ගෙවත්ත පිරිසිඳුවට තියාගන්න ( අනුන්ගෙ වතුවලටයි ආරටයි ඒ කුණු ටික නොදා) බැරි එවුන්ට මොන අනාගතයක්ද?..තිත්තනම් තමා...ඒත් ඇත්ත නෙව.....:(

ගීත් (සහෘදයා) said...

ළමයින්ට ඇහුනනේ කියුව දේ

ජංජාල චාමර said...

ලංකාවේ මිනිස්සුන්ට ඕක මතක නැතිවෙන්න සතියක් ඇති!

C0de BlUe said...

අපෝ කොච්චර කට කැඩෙනකම් කියුවත් , අපේ උන්නට කොහෙද ඕවා මතක !!

Anonymous said...

වටිනා ඔවදනක් නෙ ඉලන්දාරියා කියල තියෙන්නෙ.

පිස්සා පලාමල්ල said...

හපොයි... ඩෙංගු ආයෙ පටන් අරන්ද.... ????
ගිය අවුරුද්දෙත් මේ කාලෙම ආව නේ ඔය වසංගතේ... මිනිස්සුන්ටත් මතක නැහනේ.. පොඩි දවසක් යද්දි ආයෙ කුනු ගොඩ ගහල කානු හිර කරල...
ආංඩුවත් ඒ කාලෙට කෑ ගහනව එච්චරයි....

පිස්සා පලාමල්ල said...

හපොයි... ඩෙංගු ආයෙ පටන් අරන්ද.... ????
ගිය අවුරුද්දෙත් මේ කාලෙම ආව නේ ඔය වසංගතේ... මිනිස්සුන්ටත් මතක නැහනේ.. පොඩි දවසක් යද්දි ආයෙ කුනු ගොඩ ගහල කානු හිර කරල...
ආංඩුවත් ඒ කාලෙට කෑ ගහනව එච්චරයි....

Anonymous said...

සමාජ සත්කාරයක් ....

Jay said...

වටිනා ඔවදනක්..

Hasitha Gunasinghe said...

ලංකාවේ මිනිස්සුන්ට තමන්ට මොනවා හරි වුනොත් විතරයි ඒක ගැන උනන්දු වෙන්නේ.

ඒ වගේම ලංකාවේ කට්ටියට ඕන මඟුලක් මතක දවස් 14 යි ලුනේ ප්‍රභාකරන් කිව්ව විදිහට

බිඟූ said...

ela.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This