මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, July 12, 2010
මදුරුවෝ ඇවිත්.......
10:15 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
රූන්..............රූන්..........
මදුරුවෝ ඇවිත්.......
ආයෙත් බයවෙලා රටම
තමන් කල වැරදි...
මතක් වෙන්නේ එතකොට
පොල් කොම්බ ටින් කැලී
වැලලෙන්නේ එතකොට...
උන් මරන්නේ කොහොමද ...
මතක් වෙන්නේ එතකොට...
පොඩි එකාව බෙරගන්න ...
පැගිරි තෙල් පිහිටයි එතකොට..
වගකිමෙන් යුතුව යුතුකම ඉටු කරන්න.....
මදුරුවන් බොවනතැන්.... විනාස කරන්න...
ඔබේ දරැවා ගැන පමනක් නොව තවත් දරුවන් ගැන සිතන්න....
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
July
(12)
- ස්තුති කථාව.........
- යන්න හිතයි මට .........
- මදුරුවන්ට බුට් එක.........
- වැසි නැති මොහොතක දේදුනු පායයි...
- නුබ සදට වඩා දිලුනේ කොහොමද........
- මදුරුවෝ ඇවිත්.......
- ලග උන්නත් ඔබ.......
- මගේ ජිවිතය ලඝුකොට දාමා තිබු කොමෙන්ටුව......
- නොකියා සිටියෙමී........
- මගෙ සිත පුරා නුබේ පියවර තබා.....
- සමාවෙන්න දහස් වරේ....!
- නියත වේ මරණයත්....
-
▼
July
(12)
11 comments:
ඉතමත් කාලීන පනිවිඩයක් රැගත් පද පෙලක් සහෝ...අපේ වුන් ඔහොමමනේ බාන්....මතකය සති 2යි....ආන්ඩුවත් ඊට එහා.....එකෙක් මැරනකන්ම ඉන්නෙවා නෙව පටන් ගන්න....අනික මොනවා දින්නත් තමන්ගෙම ගෙවත්ත පිරිසිඳුවට තියාගන්න ( අනුන්ගෙ වතුවලටයි ආරටයි ඒ කුණු ටික නොදා) බැරි එවුන්ට මොන අනාගතයක්ද?..තිත්තනම් තමා...ඒත් ඇත්ත නෙව.....:(
ළමයින්ට ඇහුනනේ කියුව දේ
ලංකාවේ මිනිස්සුන්ට ඕක මතක නැතිවෙන්න සතියක් ඇති!
අපෝ කොච්චර කට කැඩෙනකම් කියුවත් , අපේ උන්නට කොහෙද ඕවා මතක !!
වටිනා ඔවදනක් නෙ ඉලන්දාරියා කියල තියෙන්නෙ.
හපොයි... ඩෙංගු ආයෙ පටන් අරන්ද.... ????
ගිය අවුරුද්දෙත් මේ කාලෙම ආව නේ ඔය වසංගතේ... මිනිස්සුන්ටත් මතක නැහනේ.. පොඩි දවසක් යද්දි ආයෙ කුනු ගොඩ ගහල කානු හිර කරල...
ආංඩුවත් ඒ කාලෙට කෑ ගහනව එච්චරයි....
හපොයි... ඩෙංගු ආයෙ පටන් අරන්ද.... ????
ගිය අවුරුද්දෙත් මේ කාලෙම ආව නේ ඔය වසංගතේ... මිනිස්සුන්ටත් මතක නැහනේ.. පොඩි දවසක් යද්දි ආයෙ කුනු ගොඩ ගහල කානු හිර කරල...
ආංඩුවත් ඒ කාලෙට කෑ ගහනව එච්චරයි....
සමාජ සත්කාරයක් ....
වටිනා ඔවදනක්..
ලංකාවේ මිනිස්සුන්ට තමන්ට මොනවා හරි වුනොත් විතරයි ඒක ගැන උනන්දු වෙන්නේ.
ඒ වගේම ලංකාවේ කට්ටියට ඕන මඟුලක් මතක දවස් 14 යි ලුනේ ප්රභාකරන් කිව්ව විදිහට
ela.
Post a Comment