Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Saturday, March 27, 2010

PostHeaderIcon හා හා....බලාගෙනයි අහුවෙන්න එපා..........




මම අද කියන්න යන්නේ මගේ යාලුවෙකුත වෙච්ච දෙයක්..මිනිහා මස ගානකට කලින් ලබෙට අහුවෙලා 16ජිබි ගබඩ පැනක් ebay තිබිලා රු.1200 විතර කොහොමහරි මැන් මෙක ගෙන්න ගත්තා.ලබයිනේ නේ.....හරි ෂොක් ලස්සනයි.පාඩු නැවගේ නේ.......16ජිබිනේ පඩු නැ.......මටත් එහෙම හිතුනා..දවස් දෙකකත විතර පසේ මැන් අවා අපේ ගෙදර ච්තරපටි වගයක් අරගෙන යන.....මගේ තිබ්බ සකලමනාවම දගෙන යන්නපුලුවන්නේ.16ජිබි යක්නේ මට මොකො මගෙ අතින් පයින් යන දෙයක් යැ.....මම දෙන්න පුලුවන් ....ඔක්කොම දුන්නා.මැන් ටික වෙලා වක් ඉදලා ගෙදර ගියා ......නිදහසේ බලාගන්න.....මෙන් මැන් ටියවෙලාවකට පසේ මට කොල් කරපි.....පෙන් එකේ ෆිල්ම් වැඩනැහලු ....මම මොනව කරන්නද?මම කිවුවා පොඩි ටරයි එකක් දන්න කියලා.ටක වෙලා වකින් මැන් අපෙ ගෙදර දුවගෙන අවා....මගෙ කොමාට පෙන් එක ඔබලා බැලුවා.විඩියො ප්ලෙ වෙන්නේ නැහ් ඔක්කොම මකලා අයෙත් දලා බැළුවා වැඩනැහැ.....මේ පෙන් එක හොර එකක්........ගුගල් මමා ගෙනුත් අහලා බැලුවා...හැබැවතම මෙක හොර එකක්.....16ජිබි වලින් හරියතම වැඩකරන්නේ 1.6ජිබි විතර්යි.ඔයා ලත් බලගෙන ඔයවගේ එව ගන්න කොත පරිසමට. පොඩ්ක් හොයලා බලලා ගත් තනම් ඉවරඉනේ නෙ......ඔන්න මම පින්ථුරථ් දනවා බලා ගන්නකො.... වඩිවිස්ථර මෙන්න මෙථනත කොට්ලා බලන්නකො


4 comments:

තීර්ථ යාත්‍රිකයා said...

චාටර් සිද්ධිය. ලංකාවෙ ගිගා 4ක්ම තව චුට්ටක් දීල ගන්න තිබ්බා.මතක ඇතුව ඔයාගෙ යාලුවට කියන්න ඊ බේ එකට ගිහිල්ල ඔය පෙන් එක විකුණපු මනුස්සයට විරුද්ධව කම්ප්ලේන් එකක් දාන්න කියලා.

Kanishka said...

ඔක තමා කියන්නෙ ලාබ බඩුවෙ හිලක් තියේ කියල :D

පිස්සා පලාමල්ල said...

විකුනපු එකාට විරුද්දව ඊ බේ එකට පැමිනිලි කරන්න කියන්න.

ඉලංදාරියා said...

සොයා නොබැලිමේ වරද?

ලාබ බඩුවෙ කිලක් ඇත ......අනුමත කරමි....

පැමිනිලි කලා..... තව කවුරු හරි ඇන්දෙන්න කලින් ලිවේ....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This