Real Time Web Analytics
Real Time Web Analytics
ෆෝරම් එකට සෙට්වෙන්න
මම මේ වගේ
My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, March 24, 2010

PostHeaderIcon ජිවිතේ ඉල්ලා හඩද්දි...


ජිවිතේ ඉල්ලා හඩද්දි...
අනොරාවැහිවැටෙන වෙලේ
ඉවත බැලුව නුඹ මගෙන්
අහස ගොරවා වැටෙදදී.......

නුඹට පෑ සෙනෙහසේ මල්දම්
නුඹක්ඩා බිම දමද්දී.........
මුකුත් නොකියා බලාඋන්නේ......
සත්තකින් අදරේ හන්දා.......

පෙරු පිරුමන් විසිරිලා
සිත කඩා බිම වැටෙද්දී.........
ඉවත බැලුව නුඹමගෙන්.....
අහස ගොරවා වැටෙද්දී........


මිතුරු දිරිය
ඉලංදාරියාව හොයන්
Free CountersFree CountersFree CountersFree CountersFree Counters

IP
get yours here

කියවගන්න අමාරුනම් +++
Get This