මම මේ වගේ
- ඉලංදාරියා
 - වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
 
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
 - කවි (58)
 - ජිවිතයට යමක් (4)
 - තාක්ෂණික (7)
 - මිනිසත් කම (3)
 - වසන්තයෙන් එහා... (13)
 - සමාජ (4)
 - හෙළ වෙදකම් (1)
 
Friday, March 26, 2010
නොගැයු ගිතය.....
9:49 PM | Posted by
ඉලංදාරියා | 
Edit Post
නොගැයු ගිතය.....
ඔබ ගැන මාගැන හමුවන මිතුරන්
මොහොතින් මොහොතින් විමසනවා
ඔබ ගැන මාගැන අසන හැමවිටම
මටත් හොරෙන් මුව ගොළුවෙනවා //
සෙංකඩගල වැව රවුම වටේ
අත්වැල් බදගෙන ඇවිදිනවා
සිතල සුලගට උනුසුම සෙවු හැටි
එදාවගේ හිත ලියලනවා //
අවන්හලේ අද පළුව පමන්යි
සෙවනැලි වී නුබ නික්මෙනවා
වැවු තාවුල්ලේ වැදෙනා දියරැලි
ඔබ කොහිදැයි අද විමසනවා //
ඔබ ගැන මාගැන හමුවන මිතුරන්
මොහොතින් මොහොතින් විමසනවා
ඔබ ගැන මාගැන අසන හැමවිටම
මටත් හොරෙන් මුව ගොළුවෙනවා //
සෙංකඩගල වැව රවුම වටේ
අත්වැල් බදගෙන ඇවිදිනවා
සිතල සුලගට උනුසුම සෙවු හැටි
එදාවගේ හිත ලියලනවා //
අවන්හලේ අද පළුව පමන්යි
සෙවනැලි වී නුබ නික්මෙනවා
වැවු තාවුල්ලේ වැදෙනා දියරැලි
ඔබ කොහිදැයි අද විමසනවා //
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
- 
▼ 
2010
(120)
- 
▼ 
March
(16)
- ඉපදුනාම මුලු පවුලෙම.........
 - වසන්තයෙන් එහා .......(5)
 - සෙනෙහස බිදුනා ........
 - එකමත් එක රටක.........
 - හා හා....බලාගෙනයි අහුවෙන්න එපා..........
 - නොගැයු ගිතය.....
 - වසන්තයෙන් එහා.......(4)
 - වසන්තයෙන් එහා......(3)
 - ජාලයතුල......
 - පිසිමි මම නුඹ වෙනුවෙන්.........
 - ජිවිතේ ඉල්ලා හඩද්දි...
 - මට දරාගන්න බැරි.....
 - වසන්තයෙන් එහා..........(2)
 - වසන්තයෙන් එහා..........
 - සිත කියන්නෙ පුදුම දෙයක්.....
 - දුර යන්න දිරි දෙන්න....
 
 
 - 
▼ 
March
(16)
 





3 comments:
ලස්සනයි වගේම දුකයි මචන්. ලස්සන අතීතයක් වගේ
හිතට වදිනවා..මෙක නම්
Post a Comment