Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, March 26, 2010

PostHeaderIcon නොගැයු ගිතය.....

නොගැයු ගිතය.....

ඔබ ගැන මාගැන හමුවන මිතුරන්
මොහොතින් මොහොතින් විමසනවා
ඔබ ගැන මාගැන අසන හැමවිටම
මටත් හොරෙන් මුව ගොළුවෙනවා //

සෙංකඩගල වැව රවුම වටේ
අත්වැල් බදගෙන ඇවිදිනවා
සිතල සුලගට උනුසුම සෙවු හැටි
එදාවගේ හිත ලියලනවා //

අවන්හලේ අද පළුව පමන්යි
සෙවනැලි වී නුබ නික්මෙනවා
වැවු තාවුල්ලේ වැදෙනා දියරැලි
ඔබ කොහිදැයි අද විමසනවා //

3 comments:

පිස්සා පලාමල්ල said...

ලස්සනයි වගේම දුකයි මචන්. ලස්සන අතීතයක් වගේ

කිවියර සන්නස said...
This comment has been removed by the author.
කිවියර සන්නස said...

හිතට වදිනවා..මෙක නම්

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This