Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
ඉලංදාරියා. Powered by Blogger.
Thursday, March 25, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා.......(4)


වසන්තයෙන් එහා.......

අන්තිමෙටම මගේ කිරිල්ලි මගෙන් අහපු ......පරශ්නයට උත්තර නොදිම මම එයත් එක්කම ඉදිරියට ඇදුනා.....අස්ගිරියට හැරෙන මුස්ලිම් පල්ලියලගටම මම මොකුත්නොකියම පියමැන්නේ මගේ හිතින් පරශ්නකරමින්.....මට උතතර දෙන්න තිබුනා....එත් හිත එහෙම මට කියදි එයා මටසමුදිලා.....ඉවරයි...අපිදෙන්නා අසංක අයියයි මමයි...කිරිල්ලි ප්යබලයනකන් බලගෙන හිටියා.මමයි අසංක අයියායි.වල්පල් ගොඩාක් කියව කියව මගදිගට හමුවන අපිව දන්නා ගොඩාක් දෙනෙක්ට තෙල් බෙදබෙද බස් නැවතුමට අවා....(ගුඩ්ශෙඩ්)අසංක අයියාව ගම්පොල බසෑකට දාලා මම අයෙත් මගේ ලොකේ තනිඋනා....දුවිලි වලින් ගහන වෙච්ච මාවත් දිගේ බොගම්බර පැත්තට අවේ.....ගෙදර ඇදටගිහින් කොට්ටයක් බදාගෙන මනොලොකෙට පවෙල යන්න.මටමතක ඔහේ පවෙල එනවගේ විතරයි.කිරිල්ලි කියපුව. අයේ අයේ ඇහෙනවවගේ මට දැනුනේ එහෙම.කාලය ගෙවි ගියා මම ඇදට වැටුනා....මනොපාරක් ගහගෙන හිටියා...ට්ක වෙල්ලවකින් අම්මා කමරෙට ඇවිත් මොකද ලමයො තනියම හිනා වෙන්නෙ කියපි.....මම හිනලොකෙන් මිදුනා.....ආදරෙ කරනකොට මෙහෙම තාමා මට අයේත් අර සතිදෙකෙ අවේ නැති කතාව මතක් උනා.....අයේ යනෑනතැන් ඔක්කොම කියන්නවෙයි.....පොලිසියට අහුවුනා වගේතාම්යි.මම ඇත්තමකියනවද මගේ අදරෙ ඇත්තනම් බොරු කරන එක හොදනැ.....මගේ හිතමට වදදුන්නා

සතියක්ම මතකයත් එක්ක ගෙවිලා ගියා සෙනසුරදා වෙනක්ම් ඇගිලි ගැන ගැන..කාලය ගෙවිලා සෙනසුරාදා උදා උනා....වෙනදා වාගෙම රෙල් පාරේ.....සිල්බර කොට..ගනන්කරනාවා..මෙක අහලා වරදවා තෙරුම් ගන්න එපා මම කතාව පටන්න් ගතා ඔන දෙයක් වෙචදෙන්...පොල්ලෙන් ගනවා වගේ මට ගිය සති දේ කේ එන්න බැරිඋනේ මව ලොකප් කරලා හිටියා....යාළුවො වගයක් එක්ක ගමන්ක් ගිහින් පොඩි ප්‍රශ්නයක් උනා.සුඳර ව හිනවෙන් පිරිලා තිබුන එයාග්ට මුනෙ තිබුන හිනාව අදුරු වෙල ගිහින් අකුනු ගහන්නපටන්ගත්තා එයා ටික වෙල්ල වක් නිහඩව හිටියා මොකුට්ම නොකියා එයා අහු හැරිලා යන්න ගියා.මට නතර කරගන්න ඔනේ කම තිබුනත් මම යන්න ඇරියා මම මොකුත්ම කියන්න ගියේ නැහැ දවස ගනන්කර කර මග බලාගෙන ඉදාලා දුක තුරුලුකරගෙන මමත් අයෙ එන්න අවේ මටම බැනබැන.......මට ඔයටික කියන්න් අකලින් තව හිතන්න තිබුන්න මමහිතුවේ මව තෙරුම් ගනිවි කියලා මුලු කතාවම කියලා ඉවර කරන්නත් අලින් එයා හැරිලා යන්නගියා මම ඇවිදගෙන ඇවිත් වැවරුමේ බංකුවක වඩිවෙලා මළිගව දිහා බලගෙන හිටියා......යළුකම කියන්නෙ මොක්කක්ද කියලවත් කෙල්ලො දන්නෙ නැති හැටි...මට ඒවෙලාවේ එහෙම හිතුනා.මට ලොක්කප්වෙන්න උනේ යාලුවෙක්ගෙ පරශ්නයට මැදිහත් වෙන්න ගිහින්.මාව මෙ වෙනක්න් බලා ගත යාළුකම අදරෙට වඩා වටිනවා හියලා මම හිතුනා.බොගම්බර වැවාදුර විසින් වෙලා ගන්න මොහොත වෙනක්න්ම ම්ම බංකුවෙ වඩිවෙලා ඔහේ කල්පනාකරකර හිටියා...... එදා රැ මගෙ අතින් මෙවගේ ක්වියක් ලියවුනා.

ජිවිතය නම් වු වියළුනු කතරට
ආදරය පිනි බිදක් වුනමුත්.....
හිරු රැස් වැදුනු විට මැකියන
මිතුරු කම සදා රකිනු ඇත
කන්තාරයතුල ක්ශෙම බුමියක් ලෙස.......




2 comments:

පිස්සා පලාමල්ල said...

යාලුවො නම් කෙල්ලොන්ට වඩා හුඟාක් වටිනව මචන්. ස්කොලෙ කාලෙ යාලුවො වැඩියෙන්ම.

හිඟන්නා said...

අනිවා යාලුවෝ ගොඩක්ම වටිනවා !!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This