Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, March 22, 2010

PostHeaderIcon දුර යන්න දිරි දෙන්න....

මමත් ඔන්න........බ්ලොග් එකක් ලියන්න පටන්ගතා .......කියන්න බෙදාගන්න සතුට දුක ....මෙහැමදෙම ...... අදින් පස්සෙ....මේ බ්ලොග් එක ඇතුලේ හෙමින් සිරුවට ගලාගෙන යවි.....
නම් ගම් සියල්ල මනන්කල්පිත....ඇත්ත......කථා.....ගොඩක්.... තිබුනට.. කතන්දර කාරයෙක්..නොවන....ඉලන්දරියා..ගේ.......බ්ලොග් එකට සදරයෙන්.ඔබසැම පිලිගනිමි............


මට ගොඩක් දුර යන්න...
හරි මගම පෙන්නන්න..
හරි වැරදි කියදි.....
දුර යන්න දිරි දෙන්න....

3 comments:

බිඟූ said...

menna dunnaa ati wenna

බිඟූ said...

pls remove word verification.

ඉලංදාරියා said...

අදහස දැක්වු හැමොටම ස්තුතිවෙවා!!!!!!........
තවත් දුර යන්න දිරි දුන්නාට..........


සමාවෙන්න !

ඔන්න අයින්ක්ලා

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This