මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, March 29, 2010
වසන්තයෙන් එහා .......(5)
9:46 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
වසන්තයෙන් එහා .......නොකියවු අයට මෙතෙනට කොටා පසුගිය.....මතකය කියවිය හැකියි.......
මොනදේ මොන විදිහට උනත්....පාසලේ කටයුතු අමත කරන්න මට බැරිකමක් තිබුනා......ඉගේනිමේ කටයුතු කෙසේ වෙතත්....පාසලේ සමිති සමාගම්වල වැඩ..ගොඩගැහිලා...මගේ පාසල්ජිවිතේ සතුට රැදිලා තිබුනේ ඒවගේ තන්වල.ඒවගේ තැන්වලදි ජිවිතේ යලුවනුත් එක්ක බොහොම සෑහැල්ලුවට ගෙවිලා ගිය වර අනන්තයි.එත් එඇසහැල්ලුව සතුට පරයගේන අදරේ මාව කොහේ දො තනිකරනවාවගේ හැගිමක් මව වෙලගන්න ගත්තා....නිවාසන්තර තරගත් කට උඩටම ඇවිල්ලා තිබුනා....ගුගාක් වැඩ අත පසු කර ගෙන හැමොගෙන්ම ඇත් වෙලා මට තනිවෙලා ඉන්න ඔනේ උනා....ම්ස්ට්ස් ම්ස්ගෙස් කිරිල්ලිත් එක්ක විසදගන්න දෙයක් ඉතිරිවෙලා තිබුනා....එත් සෙනසුරා දා වෙනකම්...මට ඉවස්න්න උනා.එයාගේ පසල මගේ පාසල ලගමතිබුනත්....මට එයා ව බ්ලන්න යන්නපුලුවන් කමක් තිබුනේ නැහ...මම එක ට හෙතුව පස්සෙ පොස්ට් එකකින් කියන්නම්...අගහරුවදා ඉස්කොලේ ඇරෙනකොටම පර්බාත් මල්ලි මව හොයගෙන ඇවිල්ල තිබුනේ අතේ ග්ලිකරගතු...ලියුමකුත් එක්ක.ඒ ලියුමෙන් එයා මගෙන් සමාව ඉල්ලලාතිබුනා එකපාරටම මාවතෙරුම් ගන්නෙ නැතිව කාතාවෙ ඉතුරු හරිය අහන්නෙත් නතිව මව දාලා ගිය එකට......මම එයාට් කියන්න ඔනේ හැම සිදුවිමක්ම ප්‍රබාත් මල්ලී එයාට කියලා තිබුනා....තව මම ගැන ගොඩාක් දේවල් එයා ඒ මල්ලිගෙන් දැනගෙන .එකත් එහෙම වෙච්ච එක හොදයි කියලයි මට හිතුනේ.....මට ඒවෙලාවෙ පුදුමා කාර සතුටක් දැනුනා.ඉස්කොලේ ඇදුම පිටින්ම ඒ මල්ලිත් එක්ක ලගතියන චන්ද්‍රිකා හොටලේ උඩ තට්ටුවට වැදුනෙ ප්ලෙන්ටියක් බොන්නම නෙමෙයි.(හිතා ගන්න පුලුවන්නේ)මගේ හිතේ සතුටත් එක්ක කරන්න ආව වැඩේ ඉක්මනින්ම ඉවර උනා කියලයි මගේ හිතේ.එතන සෙට් වෙලා හිටිය අපේ උන් එක්ක පොඩි චැට් එක්ක ක්දාගෙන ඉදලා පල්ලෙහාට අවේ බිල ගෙවලා හැක්ස් ටොපි දෙකක් කටේ දාගන්න .පර්බාත් මල්ලිත් එක්ක ටවුම පුරා රස්තියාදුවක් ගහලා.කොල්ලො තිකත් එක්ක සෙට් වෙලා ඉදලා මල්ලිව අස්ගිරියෙ හන්දියට ගිහින්දැම්මා..දැන්මටඔනේ ඉක්මනටම ගෙදර ගිහින් උඩින් පල්ලෙන් පාර දිගේ බලපු ලියුම නිදහසේ මගේ ලොකේ තනිවෙලා කියවන්න.දෙයියො දුන්නා වගේ බොගම්මබරට යන්න අපේ එකෙක්ක්ගේ රොදතුනක් හම්මබ උනා.ගෙදර ලගටම ගෙනත් මාව බස්සලා ගියා.මම හෙමිට මගේ ලොකේ තනිඋනා.........ලියුම කියවන්න තියන අසාවට...ලියිමක් හම්ම්බ උනාමතියන සොමිය ඔයාල දන්නවා ඇතිනේ.මනො ලොකේ තුන් හතර වතා වක් සැරිසරලා ඉක්ක්මන්ටම ලියුම මගේ මෙසලා චුවට දාලා ලොක් කරා......මගේ ලියුමේ තනියට යාලුවොඟේ ලියුම් ගොඩාක් ලාච්චුවේ තියනවා.....

Labels:
වසන්තයෙන් එහා...
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
March
(16)
- ඉපදුනාම මුලු පවුලෙම.........
- වසන්තයෙන් එහා .......(5)
- සෙනෙහස බිදුනා ........
- එකමත් එක රටක.........
- හා හා....බලාගෙනයි අහුවෙන්න එපා..........
- නොගැයු ගිතය.....
- වසන්තයෙන් එහා.......(4)
- වසන්තයෙන් එහා......(3)
- ජාලයතුල......
- පිසිමි මම නුඹ වෙනුවෙන්.........
- ජිවිතේ ඉල්ලා හඩද්දි...
- මට දරාගන්න බැරි.....
- වසන්තයෙන් එහා..........(2)
- වසන්තයෙන් එහා..........
- සිත කියන්නෙ පුදුම දෙයක්.....
- දුර යන්න දිරි දෙන්න....
-
▼
March
(16)
3 comments:
:-)
අයියා ඉලංදාරියාව බලන්න ආවාට ස්තුතිවෙවා.....ඔයාන්ම් මේ කතාව අද වෙනකම්ම දන්න්නවා නේද....... කියවගෙන යදි මොනවහරි මට අමතක වෙල්ලා තිබුනොත් මතක්කරලා දෙන්න ඔනේ...මට මේක ඉක්මනටම ලියලා ඉවර කරගන්න ඔනෙ.මට සමහර වෙලාවට ඉතුරු වෙල්ලා තියෙන්න්නේ පොඩි කාලයක් වෙන්න පුලුවන්......මම මෙක ඉක්ක්මනටම ලියලා ඉවරකරන්න තමා බලනේ...එත් එක එක....සිද්විම් නිසාත් මම අද ඉන්න තතිවෙත් එක්කත්......පොඩි පොඩි අමාරුකම් තියන්වනේ.(මගේ ලෙඩෙත්) එක්ක එනිසා මම මෙහෙම කිඋවට මට සමා වෙන්න අයියේ......ඔයාලත් මගේ ලග නැත්නම්......මට මොනවවෙයිද?මම මේ දුරහරි අවේ ඔයාලා මට දුන්න ශක්තියෙන්......එවට ඔයාලට ගොඩාක් පිං......මට පුලුවන්තරම්..........මේ මගේ කතාව ලියලා ඉවරකරන්නම්.......
කතාව රසවත් දිගටම ලියහන් කොල්ලලෝ !!
Post a Comment