Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, November 3, 2010

PostHeaderIcon ඉලංදාරි Job Banak

ඉලංදාරියා ඔන්න ඔයාලට Job එක්ක් හොයා ගන්න උදව්වක් කරන්නයි යන්නේ .... ඉලංදාරියා forum එකේ job bank එකක් හෑදුවා ඔන්න පලමු වෙනි පියවර විදිහට අද පලවෙනි පොස්ට් එක දෑම්මා ...මේ වෑඩේ කරගන යන්න අපිට ඔයාලගෙත් සහයොගය ඕනේ ...ඔයාලගේ ආයතනයේ  මොනවාහරි පුරප්පාඩු තිබුනොත ඒගන ..හෑමොටම කියන්න ඉලංදාරියා forum එකේ ඔයාල පොස්ට් කරන්න පුලුවන්.... ජොබ් එකක් හොයාගන්න කාටහරි අපිට උදවු කරන්න පුලුවන්නම් එක කොච්චර ලොකුදෙයක්ද නෙද..?  එහෙනම් හෑමොටම ජයවෙවා...!
 


පාලි/
මෙවා ගත්තේ පත්තරෙන් මට scaner එකක් නෑතිහින්දා මට මෙවා ගන්න උනේ මගේ ජංගමේ පිහිටෙන්..එවාගේ කොලිටි අඩුනම් මට සමාවෙන්න...
මේක අපේ පුංචි අහින්සක උත්සහයක්

9 comments:

ගීත් (සහෘදයා) said...

හොද උත්සහයක්. ජය වේවා

Anonymous said...

"පුංචි අහින්සක උත්සහයක් "

අගය කරනවා නුඹේ උත්සාහය ..........

෴ හසියා ෴ said...

ෂා නියමයි සහෝ.....මැක්සා වැඩක්....
සුභ පැතුම් හදවතින්ම.....

චතුවා said...

පුංචි අහිංසක උත්සාහයනම් සුපිරි.. සුබපැතුම් මගෙනුත්!

Anonymous said...

හොද වැඩක්,,සුබ පැතුම්,

ayesha said...

හ්ම් හොඳම හොඳ වැඩක් යාළු....මගෙනුත් සුභ පැතුම්.

C0de BlUe said...

එල එල... නියම වැඩක් ... දිගටම ක්‍රගෙන යන්න සුභ පතනවා ....

හිස් අහස said...

කොච්චර හොඳද .
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !!

ජයවේවා !!

ජංජාල චාමර said...

සුභ පැතුම් සහෝ!! වැඩේ එලකිරි!!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This