මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, November 16, 2010
ඉලංදාරි Job Banak 2
1:11 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඉලංදාරියා ඔන්න ඔයාලට Job එක්ක් හොයා ගන්න උදව්වක් කරන්නයි යන්නේ .... ඉලංදාරියා forum එකේ job bank එකක් හෑදුවා ඔන්න දෙවෑනි පියවර විදිහට අද දෙවෑනි පොස්ට් එක දෑම්මා ...මේ වෑඩේ කරගන යන්න අපිට ඔයාලගෙත් සහයොගය ඕනේ ...ඔයාලගේ ආයතනයේ මොනවාහරි පුරප්පාඩු තිබුනොත ඒගන ..හෑමොටම කියන්න ඉලංදාරියා forum එකේ ඔයාලට පොස්ට් කරන්න පුලුවන්.... ජොබ් එකක් හොයාගන්න කාටහරි අපිට උදවු කරන්න පුලුවන්නම් එක කොච්චර ලොකුදෙයක්ද නෙද..? එහෙනම් හෑමොටම ජයවෙවා...!
ඒවගේම මේ වෑඩේ කරගෙනයන්න සහයොගය දෙමින් රෑකියාමපිළිබදව අපව දෑනුවත් කල ලබෑදි බ්ලොග් සගයා සොරො සහොටත් ස්තුති කිරිමට මෙය අවස්තාවක් කරගන්නවා
විස්තර බෑලිම සදහා පහත සබෑදිමත කොටන්න
වර්ණ ගැලපුම් ශිල්පි
අලෙවි නිළදාරින්
ජාත්‍යන්තර පාසල්
අලෙවි ප්‍රවර්ධන නිළධාරි
සෘජු අලෙවි විධායක
දියමන්ති ක්ශෙත්‍රයේ
කොම්පියුටර් කාර්මික
Tower erection
teachers
ප/ලි
ඔබටත් මෙම කාර්ය්ය දිගටම් අකරගෙන යාමට සහයොගය දෑක්විය හෑකියි රෑකියා ඈබෑර්තු පිලිබදව ilandhariya@gmail.com ලිපිනයට ලෑබෙන්නට සලස්වන්න
Labels:
Job Banak
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ela ela machan
මේක හොද වැඩක්.සාර්ථක වෙන්නට සුභ පැතුම්.
Post a Comment