මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, November 18, 2010
දවසක පැනලා යමු
8:41 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සතුරු වලල්ලම බිදලා
මාමාට නැන්දම්මටත් හොරා
සද එලියේ සදට යටින්
දවසක පැනලා යමු සුකුමොලියේ
මල්වත්තේ ගස් අතරේ
හිරු වියන යටින් පෙම් උයනේ
සැරිසරද්දි නුබ කීවේ
ලුනුයි බතුයි ඇතිකියලා
සිතල පින්නේ තුරුලුවෙලා
සමනලුන්ට හොරෙන් අපේ කථා
කදු මුදුනක නුබ කී ලෙස පැලක් හදා
රජ දහනක් හදමුද කදුමුදුනේ
මාමාට නැන්දම්මටත් හොරා
සද එලියේ සදට යටින්
දවසක පැනලා යමු සුකුමොලියේ
මල්වත්තේ ගස් අතරේ
හිරු වියන යටින් පෙම් උයනේ
සැරිසරද්දි නුබ කීවේ
ලුනුයි බතුයි ඇතිකියලා
සිතල පින්නේ තුරුලුවෙලා
සමනලුන්ට හොරෙන් අපේ කථා
කදු මුදුනක නුබ කී ලෙස පැලක් හදා
රජ දහනක් හදමුද කදුමුදුනේ
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
7 comments:
ලස්සනයි සහෝ...
මට මතක් වුනේ ඇනස්ලි මාලවන සහ ඉන්ද්රානි පෙරේරා ගායනා කරන "පවුරු වලල්ලක් බැදලා..."
ලස්සනයි යාළු කවි ටික
පනිමු පනිමු........
"කවුරුවත් නැති කදු මුදුනක කඩයක් දාගෙන ජීවත් වෙමු"කියල කියපු කතාවක් මම අහල තියනව.
මාර love එකක් නේ ආහ්... :D. වැඩිට උඩට යන්න එපා. කෙල්ලෝ ෂුවර් නෑ. තල්ලුකරල දැම්මොත් මොන දෙයියන්ට කියන්නද
මොනාද බං පන්නං ගොහිං කන්නද දෙනේ ලුණුයි බතුයි දවස් 2 කයි වැඩිම උනොත් .
ඊට පස්සේ දොලදුක් නැති කරන්න KFC එක්ක යන්න වෙනකොට . හිඟා කන්න තමා වෙන්නේ .
කොහොම උනත් කවිය පට්ට .
ඇත්තටම ලස්සනයි බං
ජයවේවා !!
ඉල0දාරියෝ මටත් හිතෙනවා බO පැනලා යන්න...
Post a Comment