Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, November 18, 2010

PostHeaderIcon දවසක පැනලා යමු



සතුරු වලල්ලම බිදලා
මාමාට නැන්දම්මටත් හොරා
සද එලියේ සදට යටින්
දවසක පැනලා යමු සුකුමොලියේ

මල්වත්තේ ගස් අතරේ
හිරු වියන යටින් පෙම් උයනේ
සැරිසරද්දි නුබ කීවේ
ලුනුයි බතුයි ඇතිකියලා

සිතල පින්නේ තුරුලුවෙලා
සමනලුන්ට හොරෙන් අපේ කථා
කදු මුදුනක නුබ කී ලෙස පැලක් හදා
රජ දහනක් හදමුද කදුමුදුනේ

7 comments:

෴ හසියා ෴ said...

ලස්සනයි සහෝ...

මට මතක් වුනේ ඇනස්ලි මාලවන සහ ඉන්ද්‍රානි පෙරේරා ගායනා කරන "පවුරු වලල්ලක් බැදලා..."

අකීකරු හිත said...

ලස්සනයි යාළු කවි ටික

Hasitha Gunasinghe said...

පනිමු පනිමු........

dinesh said...

"කවුරුවත් නැති කදු මුදුනක කඩයක් දාගෙන ජීවත් වෙමු"කියල කියපු කතාවක් මම අහල තියනව.

ගීත් (සහෘදයා) said...

මාර love එකක් නේ ආහ්... :D. වැඩිට උඩට යන්න එපා. කෙල්ලෝ ෂුවර් නෑ. තල්ලුකරල දැම්මොත් මොන දෙයියන්ට කියන්නද

හිස් අහස said...

මොනාද බං පන්නං ගොහිං කන්නද දෙනේ ලුණුයි බතුයි දවස් 2 කයි වැඩිම උනොත් .

ඊට පස්සේ දොලදුක් නැති කරන්න KFC එක්ක යන්න වෙනකොට . හිඟා කන්න තමා වෙන්නේ .

කොහොම උනත් කවිය පට්ට .
ඇත්තටම ලස්සනයි බං

ජයවේවා !!

පසන් Sid said...

ඉල0දාරියෝ මටත් හිතෙනවා බO පැනලා යන්න...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This