Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, November 16, 2010

PostHeaderIcon ඉලංදාරි Job Banak 2


ඉලංදාරියා ඔන්න ඔයාලට Job එක්ක් හොයා ගන්න උදව්වක් කරන්නයි යන්නේ .... ඉලංදාරියා forum එකේ job bank එකක් හෑදුවා ඔන්න දෙවෑනි  පියවර විදිහට අද දෙවෑනි පොස්ට් එක දෑම්මා ...මේ වෑඩේ කරගන යන්න අපිට ඔයාලගෙත් සහයොගය ඕනේ ...ඔයාලගේ ආයතනයේ  මොනවාහරි පුරප්පාඩු තිබුනොත ඒගන ..හෑමොටම කියන්න ඉලංදාරියා forum එකේ ඔයාලට පොස්ට් කරන්න පුලුවන්.... ජොබ් එකක් හොයාගන්න කාටහරි අපිට උදවු කරන්න පුලුවන්නම් එක කොච්චර ලොකුදෙයක්ද නෙද..?  එහෙනම් හෑමොටම ජයවෙවා...!


ඒවගේම මේ වෑඩේ කරගෙනයන්න සහයොගය දෙමින් රෑකියාමපිළිබදව අපව දෑනුවත් කල ලබෑදි බ්ලොග් සගයා සොරො සහොටත් ස්තුති කිරිමට මෙය අවස්තාවක් කරගන්නවා

 විස්තර බෑලිම සදහා පහත සබෑදිමත කොටන්න




Tower erection

teachers



ප/ලි  
ඔබටත් මෙම කාර්ය්‍ය දිගටම් අකරගෙන යාමට සහයොගය දෑක්විය හෑකියි රෑකියා ඈබෑර්තු පිලිබදව ilandhariya@gmail.com ලිපිනයට ලෑබෙන්නට සලස්වන්න

2 comments:

පසන් Sid said...

ela ela machan

Nethmi said...

මේක හොද වැඩක්.සාර්ථක වෙන්නට සුභ පැතුම්.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This