මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, November 3, 2010
ඉලංදාරි Job Banak
11:47 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඉලංදාරියා ඔන්න ඔයාලට Job එක්ක් හොයා ගන්න උදව්වක් කරන්නයි යන්නේ .... ඉලංදාරියා forum එකේ job bank එකක් හෑදුවා ඔන්න පලමු වෙනි පියවර විදිහට අද පලවෙනි පොස්ට් එක දෑම්මා ...මේ වෑඩේ කරගන යන්න අපිට ඔයාලගෙත් සහයොගය ඕනේ ...ඔයාලගේ ආයතනයේ මොනවාහරි පුරප්පාඩු තිබුනොත ඒගන ..හෑමොටම කියන්න ඉලංදාරියා forum එකේ ඔයාලට පොස්ට් කරන්න පුලුවන්.... ජොබ් එකක් හොයාගන්න කාටහරි අපිට උදවු කරන්න පුලුවන්නම් එක කොච්චර ලොකුදෙයක්ද නෙද..? එහෙනම් හෑමොටම ජයවෙවා...!
පාලි/
මෙවා ගත්තේ පත්තරෙන් මට scaner එකක් නෑතිහින්දා මට මෙවා ගන්න උනේ මගේ ජංගමේ පිහිටෙන්..එවාගේ කොලිටි අඩුනම් මට සමාවෙන්න...
මේක අපේ පුංචි අහින්සක උත්සහයක්
පාලි/
මෙවා ගත්තේ පත්තරෙන් මට scaner එකක් නෑතිහින්දා මට මෙවා ගන්න උනේ මගේ ජංගමේ පිහිටෙන්..එවාගේ කොලිටි අඩුනම් මට සමාවෙන්න...
මේක අපේ පුංචි අහින්සක උත්සහයක්
Labels:
සමාජ
Subscribe to:
Post Comments (Atom)
9 comments:
හොද උත්සහයක්. ජය වේවා
"පුංචි අහින්සක උත්සහයක් "
අගය කරනවා නුඹේ උත්සාහය ..........
ෂා නියමයි සහෝ.....මැක්සා වැඩක්....
සුභ පැතුම් හදවතින්ම.....
පුංචි අහිංසක උත්සාහයනම් සුපිරි.. සුබපැතුම් මගෙනුත්!
හොද වැඩක්,,සුබ පැතුම්,
හ්ම් හොඳම හොඳ වැඩක් යාළු....මගෙනුත් සුභ පැතුම්.
එල එල... නියම වැඩක් ... දිගටම ක්රගෙන යන්න සුභ පතනවා ....
කොච්චර හොඳද .
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !!
ජයවේවා !!
සුභ පැතුම් සහෝ!! වැඩේ එලකිරි!!
Post a Comment