Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, July 2, 2010

PostHeaderIcon සමාවෙන්න දහස් වරේ....!




එක දවසක් මහා වැස්සට
මට නුබේ උනුසුම දුන්නා
මහ වැස්සට නුබ තෙමුනා
මට තෙමෙන්න දුන්නේ නැහැ

අයෙම මට තව දවසක්
ගිනි මද්දහන වෙලේ
නුබේ සිසිල මට දුන්නා
නුබ අවුවේ පිචි පිචි

කන්න දෙයක් නැති මොහොතක
පාසල ඇරිලා එනකොට
නුබේ අතින් අත පුරාම
දුන්නා මට රස පල වැල

දෙපා සත්තු වියරු වැටී
නුබහට හදි කරපු වෙලේ
නුබව රකින්න්ට බැරිවිය
සමාවෙන්න දහස් වරේ


මිහිමඩල සුරකිමු අනාගතය වෙනුවෙන්.....






14 comments:

සෝරෝ said...

වෙනස් සිතුවිල්ලක්...

Jay said...

සුපිරි..!

RanDil said...

ඇත්ත. ගහක් මේ තත්ත්වයට එන්න කොච්චර කල් යනවාද? මිනිස්සු එක පැය දෙකෙන් කපලා දැම්මාට. කවදා හරි හරි වැරැද්ද වැටහෙනකොට ප්‍රමාද වැඩිය

Hasitha Gunasinghe said...

ගස් තමන්ව කපන්න එන ගස් කපන්නාටත් සෙවණ දෙනවා.............

Shadow/හේමලයා said...

අසුන්දර යථාර්තය ගැන සුන්දර පද පෙලක්....

දිල් said...

ගහක් කපන එකට නම් අන්තීම අපරාධයක්....මේ තරම් ලොකු වෙන්න අවුරුදු කීයක් යනවද ....හැබැයි එකක් ...ඔය වගේ අපරාධ වෙද්දී ස්ව්භාවධර්මය ඔහේ බලන් උන්නට....දවසක දඬුවමුත් දෙනවා....අපිට මේ දවස්වල දැනෙන රස්සනය......

ඉලංදාරියා said...

සොරො ට

ස්තුතියි සොරො ....හුම් වෙනස් සිතුවිල්ලක් තමා...

ඉලංදාරියා said...

@ Ansh Lucky Sri Jay

ඔබව සාදරයෙන් පිලිගන්නවා.....

ස්තුතියි..

ඉලංදාරියා said...

රන්දිල් ට....

එකනම් ඇත්ත එදාට අපි හැමොටම දුක් වෙන්න වෙනවා....අපි කරන් මේ වැඩවලට..

ඉලංදාරියා said...

@ hasitha

එකන්ම් ඇත්ත සහෝ ගස කැපිලා බිම වැටෙනකම්ම ගස සෙවන සදනවා......

ඉලංදාරියා said...

හේමලයා...ට


ස්තුතියි.....සහෝ...ඔබේ කවිත් හරි රහයි.....

ඉලංදාරියා said...

දිල් ට..

එකනම් ඇත්ත අක්කේ මෙදවස් වල තියන රස්නයනම් ඉවසන්න බැහැ තම මෙවට වැරදි වෙන කවුරුත් නෙවේ..අපි අපිමයි මේ වැරදි හදා ගතේ නැත්නම් ...අපිට ඉසරහට ගොඩාක් දුක් විදින්න වෙනවා......

Anonymous said...

හොඳ පනිවිඩයක්...........

ඉලංදාරියා said...

ඉසිබුව ට...

ස්තුතියි....හැමදාම වගේ..

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This