මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Friday, July 2, 2010
සමාවෙන්න දහස් වරේ....!
5:31 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
එක දවසක් මහා වැස්සට
මට නුබේ උනුසුම දුන්නා
මහ වැස්සට නුබ තෙමුනා
මට තෙමෙන්න දුන්නේ නැහැ
අයෙම මට තව දවසක්
ගිනි මද්දහන වෙලේ
නුබේ සිසිල මට දුන්නා
නුබ අවුවේ පිචි පිචි
කන්න දෙයක් නැති මොහොතක
පාසල ඇරිලා එනකොට
නුබේ අතින් අත පුරාම
දුන්නා මට රස පල වැල
දෙපා සත්තු වියරු වැටී
නුබහට හදි කරපු වෙලේ
නුබව රකින්න්ට බැරිවිය
සමාවෙන්න දහස් වරේ
මිහිමඩල සුරකිමු අනාගතය වෙනුවෙන්.....
මට නුබේ උනුසුම දුන්නා
මහ වැස්සට නුබ තෙමුනා
මට තෙමෙන්න දුන්නේ නැහැ
අයෙම මට තව දවසක්
ගිනි මද්දහන වෙලේ
නුබේ සිසිල මට දුන්නා
නුබ අවුවේ පිචි පිචි
කන්න දෙයක් නැති මොහොතක
පාසල ඇරිලා එනකොට
නුබේ අතින් අත පුරාම
දුන්නා මට රස පල වැල
දෙපා සත්තු වියරු වැටී
නුබහට හදි කරපු වෙලේ
නුබව රකින්න්ට බැරිවිය
සමාවෙන්න දහස් වරේ
මිහිමඩල සුරකිමු අනාගතය වෙනුවෙන්.....
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
July
(12)
- ස්තුති කථාව.........
- යන්න හිතයි මට .........
- මදුරුවන්ට බුට් එක.........
- වැසි නැති මොහොතක දේදුනු පායයි...
- නුබ සදට වඩා දිලුනේ කොහොමද........
- මදුරුවෝ ඇවිත්.......
- ලග උන්නත් ඔබ.......
- මගේ ජිවිතය ලඝුකොට දාමා තිබු කොමෙන්ටුව......
- නොකියා සිටියෙමී........
- මගෙ සිත පුරා නුබේ පියවර තබා.....
- සමාවෙන්න දහස් වරේ....!
- නියත වේ මරණයත්....
-
▼
July
(12)
14 comments:
වෙනස් සිතුවිල්ලක්...
සුපිරි..!
ඇත්ත. ගහක් මේ තත්ත්වයට එන්න කොච්චර කල් යනවාද? මිනිස්සු එක පැය දෙකෙන් කපලා දැම්මාට. කවදා හරි හරි වැරැද්ද වැටහෙනකොට ප්රමාද වැඩිය
ගස් තමන්ව කපන්න එන ගස් කපන්නාටත් සෙවණ දෙනවා.............
අසුන්දර යථාර්තය ගැන සුන්දර පද පෙලක්....
ගහක් කපන එකට නම් අන්තීම අපරාධයක්....මේ තරම් ලොකු වෙන්න අවුරුදු කීයක් යනවද ....හැබැයි එකක් ...ඔය වගේ අපරාධ වෙද්දී ස්ව්භාවධර්මය ඔහේ බලන් උන්නට....දවසක දඬුවමුත් දෙනවා....අපිට මේ දවස්වල දැනෙන රස්සනය......
සොරො ට
ස්තුතියි සොරො ....හුම් වෙනස් සිතුවිල්ලක් තමා...
@ Ansh Lucky Sri Jay
ඔබව සාදරයෙන් පිලිගන්නවා.....
ස්තුතියි..
රන්දිල් ට....
එකනම් ඇත්ත එදාට අපි හැමොටම දුක් වෙන්න වෙනවා....අපි කරන් මේ වැඩවලට..
@ hasitha
එකන්ම් ඇත්ත සහෝ ගස කැපිලා බිම වැටෙනකම්ම ගස සෙවන සදනවා......
හේමලයා...ට
ස්තුතියි.....සහෝ...ඔබේ කවිත් හරි රහයි.....
දිල් ට..
එකනම් ඇත්ත අක්කේ මෙදවස් වල තියන රස්නයනම් ඉවසන්න බැහැ තම මෙවට වැරදි වෙන කවුරුත් නෙවේ..අපි අපිමයි මේ වැරදි හදා ගතේ නැත්නම් ...අපිට ඉසරහට ගොඩාක් දුක් විදින්න වෙනවා......
හොඳ පනිවිඩයක්...........
ඉසිබුව ට...
ස්තුතියි....හැමදාම වගේ..
Post a Comment