Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, July 1, 2010

PostHeaderIcon නියත වේ මරණයත්....



හිරු නැග එනකම්
සොදුරු බව ‍රැකපන්....
මරනයේ නියත බව ....
නුබ ලොවට කියපන්....

ඇතිවුනොත් යම්දෙයක්....
සදා කල් ලොවෙනැත
කිසි දෙයක්....
අනියත බවින් මගහල දෙයක්....

ඉපදුනොත් යම් කෙනෙක්....
නියත වේ මරණයත්....
උපන් මොහොතෙම දින නියමවේ
මරණයේ දිනයමත්....


31 comments:

Shadow/හේමලයා said...

නොවෙනස් එකම දෙය
වෙනස්වීමයයි.....
ස්ථිර එකම දෙය
අස්ථිර භාවයයි....
මේක දැන දැනත්
අපි තාම එකතැනයි.....
හේතුවද අහේතුවද
දන්නෙත් අපි අපිමයි....

Anonymous said...

sampoorna aththa thama..

ගල්මල්-Coral said...

අනිත්‍ය ලොව නිත්‍ය එකම දෙය
සරල, හරවත් පදපෙලකින් ලස්සනට පැහැදිලි කරලා

පිස්සා පලාමල්ල said...

අපි කාටත් උරුම පොදු දෙයක් නෙ ඕක... ලස්සනට ලියලා...

ඉලංදාරියා said...

හෙමලයා ට....


ස්තුතියි පරතිචාරයට......100% කතාව ඇත්ත...

ඉලංදාරියා said...

ඇනොන්...ට

ස්තුතියි...

ඉලංදාරියා said...

ගල් මල් කොරල් ට...

ස්තුතියි පරතිචාරයට..

ඉලංදාරියා said...

පිස්සගේ පලාමල්ල.... ට..

ස්තුතියි සහෝ....

Hasitha Gunasinghe said...

උපදින හැමෝම මරනයත් උරුම කරන් එන්නේ.... ඒක තමා ලෝක ධර්මය.

ඒත් සමාජයේ ඉන්න සමහරු කරන වැඩ දිහා බැලුවාම හිතෙන්නේ මෙයාලා හැමදාම ජීවත් වෙන්නද හිතාගෙන ඉන්නේ කියලා............

ජීවිතේ මල් said...

වටින පද පෙලක්... බුදු දහම සමග මැනවින් සැසඳේ.... ජය වේවා!

Anonymous said...

ඇත්ත කතාව. එත් මේ ඇත්ත තේරුගෙන වැඩ කරන්න මිනිස්සු දන්නැති එකයි වරද.

ඉලංදාරියා said...

@ Hasitha

ඔයගේ කතව 100% ඇත්ත මරනය ලගලගම එනව කියල හිතන්නේ කියෙන් කී දෙනාද..?

ඉලංදාරියා said...

ජිවිතේ මල් ට..

ඔයා හරි බුදුදහමට හොදටොම ගැලපෙනවා

ඉලංදාරියා said...

isibuwa ta..

godak aya waeda karannea maraNya gaena hithanea wath naethuwa....

මාරයාගේ හෝරාව said...

කවදාවත් කරන්න ලැබෙන දේකුත් නෙවී..කවදාවත් කරන්න හම්බ වෙන්න ඒන දේකුත් නෙවී...
උඹේ කවියේ අගට උඹටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න වීම දෛවයේ තවත් සරදමක් විතරයි යාළුවා..

අවසානයේ උඹට එය හමුව ඇත...
නුඹට නිවනට යන පාර හමු වේවා යයි පතමි.

තිස්ස දොඩන්ගොඩ said...

සසර සැරි සරන තුරා මෙවන් අකල් මරණයකට ලක් නොවේවා...
සසරින් එතෙර වන්නට හේතු වාසනා වේවා...
බෙහෙවින් බරවූ හදින් යුතුව ඔබට සමු දෙමි...!!

තාරක Dilsh@n said...

ඔබට නිවන් සුව අයියේ. එතනින් එහාට කියන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ, කිව්ව කියල වැඩකුත් නෑ!!

Damith Kethaka said...

නිහැඬියාව හඬක් කර ගත් සැබෑ ප්‍රගතිශීලී සහෘදයාට විප්ලවීය ආචාරය...!

Anonymous said...

ලොව සියලු දේ අනියත බව
අප සැමට පසක් කරදුන්
බුදුන් උපන් මාසයේ
වෙසක් සඳ
අහසට නැගෙන්නට පෙර
නුඹ යන්න ගිහින්
යළි නොඑන්නටම.....

කිසිදා කිසිමවිට
වතට වත හමු නොවූ......
ඒත් දැඩි සෙනෙහෙබර
මිතුරාණනි,.......
අනන්ත සසරේ
කෙදිනක හෝ යළි
හමුවෙමු සෙනෙහසින්.....
මේ දුක්බර මරණය
මරා දමමින්.......

ajith shantha

Chandi said...

මල්ලියේ නුඹට නිවන්සුව! කිසිදා සසරේ මෙවන් අකාලයේ හැර යාමක් නොවේවා!

Chandi said...
This comment has been removed by the author.
චේජනා said...

නුදුටු ඔබ වෙනුවෙන් දෙනයන
නලියනා කඳුලක් කැටිකොට
පතන්නම් මෙලෙසින් ඔබ වෙත
ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!

Golden Dragon said...

නොදුටු මිතුර,
මටත් නොදැනිම මගේ දෙනතට කදුලක් ඇවිත්..
ඔබට නිවන් සුව මිතුර...
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ..

Buddy --බඩී said...

මගෙ ඇස් වලට කදුලු ආවෙ නෑ කිව්වොත් ඒක බොරුවක්... දිලුම් ////
ඔයා මගෙ නොදැක්ක මිතුරෙක්...
උබ අප අතර ඉපදෙන්න කියන්න හිතුනත් උබට නිවන් සැප ලැබේවා කියල පතන්නම්...

Anonymous said...

නොසිතු දේ සිදුවෙයි.
ඔබට නිවන් සුව සොයුරාණෙනි..

Poorna jayasinghe said...

මිතුර....ඔබට නිවන් සුව පතමි...!!

Anonymous said...

ඔබට නිවන් සුව සොයුරාණෙනි....

milanki de silva said...

dayabara sohoyura..
obata niwan suwa patannemi...!!

Unknown said...

සොයුර ඔබට නිවන් සුව...!!!

සංකල්ප said...

සොයුර ඔබට නිවන් සුව....

ඔබේ බ්ලොග් එකට දමන අන්තිම කමෙන්ටුව දුකින් නිමා කරමි !!!!!

Unknown said...

obata niwan suwa lebewa

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This