
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
ඉපදුනාම මුලු පවුලෙම.........
වසන්තයෙන් එහා .......(5)
මොනදේ මොන විදිහට උනත්....පාසලේ කටයුතු අමත කරන්න මට බැරිකමක් තිබුනා......ඉගේනිමේ කටයුතු කෙසේ වෙතත්....පාසලේ සමිති සමාගම්වල වැඩ..ගොඩගැහිලා...මගේ පාසල්ජිවිතේ සතුට රැදිලා තිබුනේ ඒවගේ තන්වල.ඒවගේ තැන්වලදි ජිවිතේ යලුවනුත් එක්ක බොහොම සෑහැල්ලුවට ගෙවිලා ගිය වර අනන්තයි.එත් එඇසහැල්ලුව සතුට පරයගේන අදරේ මාව කොහේ දො තනිකරනවාවගේ හැගිමක් මව වෙලගන්න ගත්තා....නිවාසන්තර තරගත් කට උඩටම ඇවිල්ලා තිබුනා....ගුගාක් වැඩ අත පසු කර ගෙන හැමොගෙන්ම ඇත් වෙලා මට තනිවෙලා ඉන්න ඔනේ උනා....ම්ස්ට්ස් ම්ස්ගෙස් කිරිල්ලිත් එක්ක විසදගන්න දෙයක් ඉතිරිවෙලා තිබුනා....එත් සෙනසුරා දා වෙනකම්...මට ඉවස්න්න උනා.එයාගේ පසල මගේ පාසල ලගමතිබුනත්....මට එයා ව බ්ලන්න යන්නපුලුවන් කමක් තිබුනේ නැහ...මම එක ට හෙතුව පස්සෙ පොස්ට් එකකින් කියන්නම්...අගහරුවදා ඉස්කොලේ ඇරෙනකොටම පර්බාත් මල්ලි මව හොයගෙන ඇවිල්ල තිබුනේ අතේ ග්ලිකරගතු...ලියුමකුත් එක්ක.ඒ ලියුමෙන් එයා මගෙන් සමාව ඉල්ලලාතිබුනා එකපාරටම මාවතෙරුම් ගන්නෙ නැතිව කාතාවෙ ඉතුරු හරිය අහන්නෙත් නතිව මව දාලා ගිය එකට......මම එයාට් කියන්න ඔනේ හැම සිදුවිමක්ම ප්‍රබාත් මල්ලී එයාට කියලා තිබුනා....තව මම ගැන ගොඩාක් දේවල් එයා ඒ මල්ලිගෙන් දැනගෙන .එකත් එහෙම වෙච්ච එක හොදයි කියලයි මට හිතුනේ.....මට ඒවෙලාවෙ පුදුමා කාර සතුටක් දැනුනා.ඉස්කොලේ ඇදුම පිටින්ම ඒ මල්ලිත් එක්ක ලගතියන චන්ද්‍රිකා හොටලේ උඩ තට්ටුවට වැදුනෙ ප්ලෙන්ටියක් බොන්නම නෙමෙයි.(හිතා ගන්න පුලුවන්නේ)මගේ හිතේ සතුටත් එක්ක කරන්න ආව වැඩේ ඉක්මනින්ම ඉවර උනා කියලයි මගේ හිතේ.එතන සෙට් වෙලා හිටිය අපේ උන් එක්ක පොඩි චැට් එක්ක ක්දාගෙන ඉදලා පල්ලෙහාට අවේ බිල ගෙවලා හැක්ස් ටොපි දෙකක් කටේ දාගන්න .පර්බාත් මල්ලිත් එක්ක ටවුම පුරා රස්තියාදුවක් ගහලා.කොල්ලො තිකත් එක්ක සෙට් වෙලා ඉදලා මල්ලිව අස්ගිරියෙ හන්දියට ගිහින්දැම්මා..දැන්මටඔනේ ඉක්මනටම ගෙදර ගිහින් උඩින් පල්ලෙන් පාර දිගේ බලපු ලියුම නිදහසේ මගේ ලොකේ තනිවෙලා කියවන්න.දෙයියො දුන්නා වගේ බොගම්මබරට යන්න අපේ එකෙක්ක්ගේ රොදතුනක් හම්මබ උනා.ගෙදර ලගටම ගෙනත් මාව බස්සලා ගියා.මම හෙමිට මගේ ලොකේ තනිඋනා.........ලියුම කියවන්න තියන අසාවට...ලියිමක් හම්ම්බ උනාමතියන සොමිය ඔයාල දන්නවා ඇතිනේ.මනො ලොකේ තුන් හතර වතා වක් සැරිසරලා ඉක්ක්මන්ටම ලියුම මගේ මෙසලා චුවට දාලා ලොක් කරා......මගේ ලියුමේ තනියට යාලුවොඟේ ලියුම් ගොඩාක් ලාච්චුවේ තියනවා.....
සෙනෙහස බිදුනා ........

සෙනෙහස බිදුනා නොදැනිම හැඩුනා
අයෙත් ඔබවෙත එන්නන්ට බැ
ඉතිහසේ අපේ හදතුල වෙවා
එනමුදු අයේ හඩන්න බැ.........
අලුත් ලොවක් ගැන හිතන හැමවිටම
ඔබ ඇවිදින් හිතතුල රජවෙනවා
උරුමය මෙයනම් ඉවසාඉන්නම්..
ඔබ මකෙනා තුරු නැවතී ඉන්නම්.......
ආසාකලේ හැමදාම හිනාවට
එත් අන්න්තිමේ අඩන්න උනා..
වැටෙන කදුලු පිහදමනා මොහොතේ
ඔබ බොදවි මකිලා යනු පෙනුනා.........
එකමත් එක රටක.........


එකමත් එක රටක
මේක මම ලියන්නෙ අහදිස්සියේ ...කනාවටවගේ හම්බවෙච නිසා ගොඩාක් අයට මෙක හම්මබවෙලා ඇති.බලලත් අති තවකුරු හරි පොස්ට් එකක් දලතියනවද කියල මම දන්නේ නැහැ...ලංකාවෙන් පිට ඉන්න අයට බාගත කරගෙන බලන්නයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ.ලංකාවේ මම වගේ බලපු නැති අයට බලන්නත් පුලුවන්නේ.වැඩිය අටු වටිකා ඔනේ නැහැ බාගත කරගෙනම බලන්නකො......මෙනන ලින්ක් එක මෙතන ඔබන්න
හා හා....බලාගෙනයි අහුවෙන්න එපා..........


මම අද කියන්න යන්නේ මගේ යාලුවෙකුත වෙච්ච දෙයක්..මිනිහා මස ගානකට කලින් ලබෙට අහුවෙලා 16ජිබි ගබඩ පැනක් ebay තිබිලා රු.1200 විතර කොහොමහරි මැන් මෙක ගෙන්න ගත්තා.ලබයිනේ නේ.....හරි ෂොක් ලස්සනයි.පාඩු නැවගේ නේ.......16ජිබිනේ පඩු නැ.......මටත් එහෙම හිතුනා..දවස් දෙකකත විතර පසේ මැන් අවා අපේ ගෙදර ච්තරපටි වගයක් අරගෙන යන.....මගේ තිබ්බ සකලමනාවම දගෙන යන්නපුලුවන්නේ.16ජිබි යක්නේ මට මොකො මගෙ අතින් පයින් යන දෙයක් යැ.....මම දෙන්න පුලුවන් ....ඔක්කොම දුන්නා.මැන් ටික වෙලා වක් ඉදලා ගෙදර ගියා ......නිදහසේ බලාගන්න.....මෙන් මැන් ටියවෙලාවකට පසේ මට කොල් කරපි.....පෙන් එකේ ෆිල්ම් වැඩනැහලු ....මම මොනව කරන්නද?මම කිවුවා පොඩි ටරයි එකක් දන්න කියලා.ටක වෙලා වකින් මැන් අපෙ ගෙදර දුවගෙන අවා....මගෙ කොමාට පෙන් එක ඔබලා බැලුවා.විඩියො ප්ලෙ වෙන්නේ නැහ් ඔක්කොම මකලා අයෙත් දලා බැළුවා වැඩනැහැ.....මේ පෙන් එක හොර එකක්........ගුගල් මමා ගෙනුත් අහලා බැලුවා...හැබැවතම මෙක හොර එකක්.....16ජිබි වලින් හරියතම වැඩකරන්නේ 1.6ජිබි විතර්යි.ඔයා ලත් බලගෙන ඔයවගේ එව ගන්න කොත පරිසමට. පොඩ්ක් හොයලා බලලා ගත් තනම් ඉවරඉනේ නෙ......ඔන්න මම පින්ථුරථ් දනවා බලා ගන්නකො.... වඩිවිස්ථර මෙන්න මෙථනත කොට්ලා බලන්නකො
නොගැයු ගිතය.....
ඔබ ගැන මාගැන හමුවන මිතුරන්
මොහොතින් මොහොතින් විමසනවා
ඔබ ගැන මාගැන අසන හැමවිටම
මටත් හොරෙන් මුව ගොළුවෙනවා //
සෙංකඩගල වැව රවුම වටේ
අත්වැල් බදගෙන ඇවිදිනවා
සිතල සුලගට උනුසුම සෙවු හැටි
එදාවගේ හිත ලියලනවා //
අවන්හලේ අද පළුව පමන්යි
සෙවනැලි වී නුබ නික්මෙනවා
වැවු තාවුල්ලේ වැදෙනා දියරැලි
ඔබ කොහිදැයි අද විමසනවා //
වසන්තයෙන් එහා.......(4)

අන්තිමෙටම මගේ කිරිල්ලි මගෙන් අහපු ......පරශ්නයට උත්තර නොදිම මම එයත් එක්කම ඉදිරියට ඇදුනා.....අස්ගිරියට හැරෙන මුස්ලිම් පල්ලියලගටම මම මොකුත්නොකියම පියමැන්නේ මගේ හිතින් පරශ්නකරමින්.....මට උතතර දෙන්න තිබුනා....එත් හිත එහෙම මට කියදි එයා මටසමුදිලා.....ඉවරයි...අපිදෙන්නා අසංක අයියයි මමයි...කිරිල්ලි ප්යබලයනකන් බලගෙන හිටියා.මමයි අසංක අයියායි.වල්පල් ගොඩාක් කියව කියව මගදිගට හමුවන අපිව දන්නා ගොඩාක් දෙනෙක්ට තෙල් බෙදබෙද බස් නැවතුමට අවා....(ගුඩ්ශෙඩ්)අසංක අයියාව ගම්පොල බසෑකට දාලා මම අයෙත් මගේ ලොකේ තනිඋනා....දුවිලි වලින් ගහන වෙච්ච මාවත් දිගේ බොගම්බර පැත්තට අවේ.....ගෙදර ඇදටගිහින් කොට්ටයක් බදාගෙන මනොලොකෙට පවෙල යන්න.මටමතක ඔහේ පවෙල එනවගේ විතරයි.කිරිල්ලි කියපුව. අයේ අයේ ඇහෙනවවගේ මට දැනුනේ එහෙම.කාලය ගෙවි ගියා මම ඇදට වැටුනා....මනොපාරක් ගහගෙන හිටියා...ට්ක වෙල්ලවකින් අම්මා කමරෙට ඇවිත් මොකද ලමයො තනියම හිනා වෙන්නෙ කියපි.....මම හිනලොකෙන් මිදුනා.....ආදරෙ කරනකොට මෙහෙම තාමා මට අයේත් අර සතිදෙකෙ අවේ නැති කතාව මතක් උනා.....අයේ යනෑනතැන් ඔක්කොම කියන්නවෙයි.....පොලිසියට අහුවුනා වගේතාම්යි.මම ඇත්තමකියනවද මගේ අදරෙ ඇත්තනම් බොරු කරන එක හොදනැ.....මගේ හිතමට වදදුන්නා
සතියක්ම මතකයත් එක්ක ගෙවිලා ගියා සෙනසුරදා වෙනක්ම් ඇගිලි ගැන ගැන..කාලය ගෙවිලා සෙනසුරාදා උදා උනා....වෙනදා වාගෙම රෙල් පාරේ.....සිල්බර කොට..ගනන්කරනාවා..මෙක අහලා වරදවා තෙරුම් ගන්න එපා මම කතාව පටන්න් ගතා ඔන දෙයක් වෙචදෙන්...පොල්ලෙන් ගනවා වගේ මට ගිය සති දේ කේ එන්න බැරිඋනේ මව ලොකප් කරලා හිටියා....යාළුවො වගයක් එක්ක ගමන්ක් ගිහින් පොඩි ප්‍රශ්නයක් උනා.සුඳර ව හිනවෙන් පිරිලා තිබුන එයාග්ට මුනෙ තිබුන හිනාව අදුරු වෙල ගිහින් අකුනු ගහන්නපටන්ගත්තා එයා ටික වෙල්ල වක් නිහඩව හිටියා මොකුට්ම නොකියා එයා අහු හැරිලා යන්න ගියා.මට නතර කරගන්න ඔනේ කම තිබුනත් මම යන්න ඇරියා මම මොකුත්ම කියන්න ගියේ නැහැ දවස ගනන්කර කර මග බලාගෙන ඉදාලා දුක තුරුලුකරගෙන මමත් අයෙ එන්න අවේ මටම බැනබැන.......මට ඔයටික කියන්න් අකලින් තව හිතන්න තිබුන්න මමහිතුවේ මව තෙරුම් ගනිවි කියලා මුලු කතාවම කියලා ඉවර කරන්නත් අලින් එයා හැරිලා යන්නගියා මම ඇවිදගෙන ඇවිත් වැවරුමේ බංකුවක වඩිවෙලා මළිගව දිහා බලගෙන හිටියා......යළුකම කියන්නෙ මොක්කක්ද කියලවත් කෙල්ලො දන්නෙ නැති හැටි...මට ඒවෙලාවේ එහෙම හිතුනා.මට ලොක්කප්වෙන්න උනේ යාලුවෙක්ගෙ පරශ්නයට මැදිහත් වෙන්න ගිහින්.මාව මෙ වෙනක්න් බලා ගත යාළුකම අදරෙට වඩා වටිනවා හියලා මම හිතුනා.බොගම්බර වැවාදුර විසින් වෙලා ගන්න මොහොත වෙනක්න්ම ම්ම බංකුවෙ වඩිවෙලා ඔහේ කල්පනාකරකර හිටියා...... එදා රැ මගෙ අතින් මෙවගේ ක්වියක් ලියවුනා.
ජිවිතය නම් වු වියළුනු කතරට
ආදරය පිනි බිදක් වුනමුත්.....
හිරු රැස් වැදුනු විට මැකියන
මිතුරු කම සදා රකිනු ඇත
කන්තාරයතුල ක්ශෙම බුමියක් ලෙස.......
වසන්තයෙන් එහා......(3)

(3)
වසන්තයෙන් එහා......
ඔයලට මතක ඇතිනේ එදා මම අසන්ක අයියත් එක්ක සිප්මා(තවත් එක ටියුටරියක්) එක ලගට වෙලා අදරේ ගලාගෙන එනකම් කට්ට කාපු කතාව..... අදමේ එතනඉදන් ඉතුරු හරිය...මටහිතෙන්නේ මම කතාව රබර් කරනවදො කොහෙදො එක හින්දා අදින් පසේ වෙච්ච හැම සිදුවිමක්ම ලියන්න නැතුව ඔනමහරිය විතරක් ලියනව මට හිතෙන්නේ එහෙම හොදයි.
අපි දෙන්නම මග බ්ලා ගෙන හිටිය මොහොත උදා උනා මගේ කිරිල්ලි හෙමින් සිරුව ප්ඩිපෙල බැහැලා පල්ලෙහට අවා.....අපි දෙන්නත් පර මරු වෙල්ල එහා පැතට ගියා.....අපිව දැකලා එයගේ මුනේ හිනාව දොරේ ගලගෙන යනවා.මට වෙනදාටත් වඩා අද එයාව ලස්සනට පෙනුනා.මමහෙමිට වටපිට බැලුවේ රොයිටර් සෙවෙ කෞරු හරි ඉන්නවද කිය බලන්න.එයා යාලුවොත් එක්ක අපිට ඉස්සරවුනා.අපි දෙන්නා හෙමිට ටපස්සෙන්ම ගියා....අදරේ පටන්ගත්තාම මෙහෙමද....මට හිතුනේ එහෙම...මහනුව ර හෙමමලි එක ඵුකරගෙන (ඒ කියන්නේ එයාගේ ඉස්කොලේ)ටික දුරක් ගිහින් රෙල් පරට හැරුන මම බැලුවා පාරවැරදිලඩ කියලා එයා යන්න ඔනේ අස්ගිරියට...යලුවො දෙන්නා ඉස්සර උනා මම හෙමිට එයාව ලගට කිට්ටු උනා අසංක අයියා පහූවුනා......අපෙ පිටි පස්සෙන් අරක්ශාවට..අද මේගමන අවේ ගොඩාක් දෙ වල් හිතේ තද කරගෙන එත් මගෙ කට අගුලු දාලා.මම හෙ මිට නිහැඩියාව බින්දා ...මට ඔයත් එක්ක කතා කරන්න ඔනේ එයා මගේ දිහා බලලා හිනා වුනා........මට කියන්න ඔනෙ වුනේ මට හැමතැනම යලුවො ඉන්නවා පෙමන්ට් එකෙ බඩු විකුනන අයගේ ඉදලා ඔයත් එක්ක මම පරෙ යනකොට එයා ලා කතා කරන එක එයාට පරශ්නයක්ද කියල්ලා.එයා එකටත් හිනා උනා . තවත් මගෙ හිතේ හිරකරගෙන හිටිය ගොඩාක් දෙවල් පිටකරා එවත් ඔය වගේ දෙවල් තාමා.අපි අයෙත් රේල් පර දිග එන්න හැරුනා එයා ගේයලුවො යන්න ගියා.....එයා ලගට ඇවිත් මොනවදො කියලා මම හිතන්නෙ මම ගැන වෙන්න ඇති.අද වගේම එදත් ඩෙනිමඉ මොකක් හරි ටිශට් එකකුයි බටා සෙරෙප්පු දෙකයි තාමා මගේ ඇදුම.එයලා මගෙ අඇදුම ගැන කතා උනාකියලා මමපස්සෙ කලෙක්ක එය්යගෙම කටින් අල්ල ගතා.රෙල් පාරේ ආපසු හරිලා අය්ත් ඔයවගෙම කතා ගොඩක් ක්තා කරකර අවා.. එයා එකපාරටම අයි සති දෙකක් අවෙ නැතේ කියල ඇහුවා.....මම මොනවා කියන්නද මම මගෙන්න ප්‍රශ්නකරගත්තා ඇත්ත්ම කියනවද.....මව කොහොම තෙරුම් ගනිවිද.......මම නිහඩව කාලය ගේව දැම්මා......
එයාට දුන්න පිලිතුර මම පස්සෙ කියන්නම්..... ඔයාලත් මව කොහොම තෙරුම් ගනිවිද?
ජාලයතුල......
වටිනකමට පමනක් මුදල් තැම්පත් කලහැක.එය ණයපත් වලට වඩා අරක්ශාකරිබව මගේ හැගිමයි. බොහොදෙනෙ කුට නයපතක් ලාබා ගැනිමසදහා අදාල බැංකුව විසින් ඉල්ලා සිටිනු ලබන අවශතාවයන් ඉටුකිරිමට අපහසු බැවින්.මෙමෙ ජාලය සදහා බාවිතා කලහැකි ඩෙබිට් කාඩ් පත මම යොජනා කරමි.මොකද මුදල් වන්චා වාක් සිදුවන්නෙනම් අපිවිසින් බාණ්ඩයේ වටිනාකමට පමනක් මුදල් තැම්පත් කර ඇති නිසා අහිමි වෙනවනම් අහිමි වෙන්නෙ එම මුදලම පමනි.මෙම කාඩ්පත පේපැල් වලට සම්බන්ද කල හැක.අපිවගේ ඉලංදාරියන්ටමෙය වඩාත් උච්ත බවමගේ හැගිමයි.
වරදි ඇතොත් නිවරැදි කරන සෙක්වා
පිසිමි මම නුඹ වෙනුවෙන්.........
ජිවිතේ ඉල්ලා හඩද්දි...
මට දරාගන්න බැරි.....

මට දරාගන්න බැරි.....
දුක නොවෙයි...
කදුළුවල ගනකම්යි......
මට හිතා ගන්න බැරි.....
හෙට ගැනනෙවෙයි.......
අපි හිනාවුන ඉයේ ගැනයි.......
මට අතහැර යන්න බැරි.....
ඔබ නොවෙයි......
ඔබේ අහින්සක හිත තාමයි........
මගේ පුන්චි හිතයට
ඉදන්......
නුබ කරන කෙලි කවට කම්..........
මගේ හිත පැරෙනතරම්.......
නුබට දැනුනේ නැහැ තව ....
රත්තරං...........
වසන්තයෙන් එහා..........(2)
දන්මට ඔනේ වෙන මොකුත් මනෙවේයි.....මෙජරාව හොදලා දාගන්න.මම යන්න ගිය ගමන....මට කියන්න බරිඋනානේ මම මෙ කොහෙද යන්නෙ කියල්ලා මම මේයන්නේ මගේ අදරේ හොයාගෙන ...මට කැමතියි කිය්ලා කියල සති දෙකක් විතර ගෙවිලා ගිහින් මම තාම එයා ව හම්ම්බවෙන්න ගිහින් නැහැ ...සති දෙකක් විතර අතුරුදහ්න් වෙන්න වෙලා තිබුනා ඒකතාව මම පස්සේ කියන්නම්...
මම ඉක්මනට කහා ඉරෙන් පාර මරුවෙලා.....එහාපත්තාටදුවගෙන ගියේ ම්ලිගව ලග මල්ල් කඩවලට එහා පතෙන් තියන පොකුනලගට යන්න.මම එයන ගමන් හිතින් කියපුවට මට ශුවර් බස් රියදුරාගේ අම්මාට කිවිසුම් කොටියක් විතර යන්න අති.මම ඉක්මන් ගමනින් මල්කඩ ටිකත් පහුකරගෙන පොකුනලග තියන ටැප් එක ලගට ගිය (මළිගවට \අවිත් තියන අය දැකලා ඇතී මම ටපෙක අරලා පත්වෙලා ඔලුව හොඅද ගන්න පටන්ගතෙ ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා .එකපරක් හොදලා ලෙන්සුව අරගෙන හොදට ඔළුව පිහදාගතා.එත් මට සැකඉ ඔලුවෙ තාම ගදයිද කියලා.ප්‍රෙයන අයට ඉබල බලන්න කියන්න ඇ.....Sඇකය පැතකින් තියක්ලාමම අයෙත් ටැප් එකෙන් ඔලුව සොදන්න ගත්තා....පිටිපස්සෙන් කවුදොඅ පොරක් ඇවිත් අහනවා මල්ලී ගෙදර වේතුර කපලද...මෙතන නන්නේ ......මගේ විලිලැජ්ජාව ඉහින් කනින් බෙරෙන්න ග්ත්තා.මම එව ගනන්ගනෙ නැතුව ඔලුව හොදලා ඉවර වෙලා පිටිපස්ස බැලුවේ මට කතා කරපු මැන් ඉන්නවද කියල බලන්න...අම්මටසිරි ඒ ඉදලා තියෙන්නෙ අසංක අඉයනේ......මොක්ද මල්ලි මේ අසන්ක අඉය එහෙම
අහැවුවා.මෙච්චර වෙල ඔයලට කියපුඅ කතා වමම කතා කරකර පරෙ යන ගමන් එයට කිවුවා.අදමේ මල්සර හිසර අරගෙන කොහෙද ය්න්නේ අසංක අඉයා ඉලංදාරියගෙන් ඇහැඋවා.අසංක අඉයා මගේෆිට් එකනේ මම එයට කිඋවා යනෙ කොහෙද කියලා..එයත් මාතෙක්ක යන්න සෙට් උනා.දැන් දෙන්නම සිප්ප්ම එක ලගට යන්න පිටත් උනා යන අතරමග තියන් බාබර් සප්පුවකට ගොඩ වැදිලා හදිසියට ගන්න තියන් ඉන්න පර්ස් එකෙ තියන ජෙල් පකට් එකෙන් ජෙල් කරගෙන. කුමර ලිලාවට පොඩ්ඩක් අඩුවෙන් එලියට අවා දැන් දෙන්නම ගිහින් සිප්ම එක ඉස්සරහට වෙලා.(දැස අය්න් බලාපොරොත්තුවේ) බලාගෙන හිටියා.එතනින් එහට මෙහට යන අදුරන උන් කථාවට වටුනා බොහොම අමරුවෙන්....සෙට් වෙන වෙන පොරවල් කප්පදු කරල ඇරියා.ටිකවෙලවකින්.සිප්මා එකෙ පඩිපෙලෙන් එකා දෙන්නා එලියට එන්න පටන්ගතා..අපි දෙන්නා බලාගෙන හිටියා......සුඳර මොහොත ලගවෙන්න කලය හෙමි සිරුවෙ ගෙවෙන්න පටන් ගත්තා....
දැන්මට මහන්සියි .....අයෙත් හිතෙ....එතකොට අයෙත් ඉතුරු ටික ලියනවා.....තාම එකදවසක්වත් ඉවර නැහැ.....තව ඖරුදු හතර හමාරක් තියනවා...... එක දවස්ක් වත් අමතක නැහැ......ඔක්කොම ලියනවා.........
වසන්තයෙන් එහා..........
වසන්තයෙන් එහා..........
(1)
අද එක්තාරා අවුද්දක් මර්තුමස 15 වෙනිදා ලෙස කැලැන්ඩරයේ සටහාඅන් වුන දිනයක්.................
සෙන්කඩගල පුරවටම හවස්යාමයේදි මොදුවන සිහිල් පින්නෙන් වැසෙමින් තිබින.බොගම්බර වැවහරහා හෙමින් සිරුවෙ හමගෙන ආ සිසිල් සුලන්.ගතේ වැදෙද්දි ඇගකිලිපොලා යන්නට තරම් සිතලකි.. වැවරුමදිගෙ ඔහෙ ඇවිදගියේ දවසේ සුන්දරම හරියට මව තල්ලු කරවමින්.
මා පසුකර වෙගයෙන් දිවෙන මොටර්ථ නිකුත් කරන හඩ මාව සිත් වියනේ පාවිම වලක්වලිය.මම වැවරුමෙ බොහොදුර ගෙව දමා දළදාමළිගා අසලටම පැමින ඇත.වෙගයෙන් පමිනුන බසයක්....... හරියටම එක්වරම තිරින්ග තදකර නතර කරගත්තේ...බයන්කාරවු ශබ්දයක් නන්වමින...
අහො...... අවසනවක තරම......බසය පරේ උන් සිසිවෙකුට කරදරයක් නොක්‍ර නැවතිනි.....කහඉර හරහා පර මරුවෙමි සිට් කිසිවෙකුත් කරදරයක් නොමැත.සිදුවු දෙ ගැන සිතන්නටවත්....මට කලයගෙන් ඉඩ නොලැබුනි.... මගෙ සියලු පැතුම් පොදි....බිමවැටි විසිරි ගියේය.....උදේවරුව පුරම මහන්සිවි ජැන්ඩියට ඇදගෙන අවෙමි.....වැවරුමේ ගස්වල පුරා වසාසිටි කක්කන්ගේ ගුවන් පරහරයට ,මම ලක්විය......ඒවෙලෙ එතන පහුකරමින් සිටි...කුඩ සිසලගෙන නොගිය බොහො දෙනට මෙ අකර තැබ්බයට මුහුන දෙන්න සිදුවිය.ටිඋටරිය ඇරි....එතනිනගිය ගැහැනු ලමඉන්ගෙ....ප්ල්මප්ල් හිනවටහද ගිදුරුවිය.කොන්ඩය ජෙල්කර කුමාර ලිලාවෙන අද මා පැමිනුන..සුබ කටයුත...සොදා පලුවට ලක්විය...කොන්ඩය පුරාවටම ජෙල්වෙනුවට කක්කන්ගෙ වසුරුය....ගන්දස්තාරේ බැරිය......
ඉතුරු ටික හිතේ තියනවා හිතුනම අයෙත්........ලියනවා............
සිත කියන්නෙ පුදුම දෙයක්.....
මේ වගේ කියල කිවනොහැකි දෙයක්
හිතා ගන්න බැරිවිදිහට..........
අපිට හොරෙන් දුවන දෙයක්
වලකුලක සහැල්ලුවෙන්
පාවි පවි යනෙන දෙයක්.....
දැතින් ගෙන තුරුලු කරන්....
ලග තියාගන්න හිතුවත්
ගිලිහේයි එය අපිට හොරෙන්....
දුර යන්න දිරි දෙන්න....
නම් ගම් සියල්ල මනන්කල්පිත....ඇත්ත......කථා.....ගොඩක්.... තිබුනට.. කතන්දර කාරයෙක්..නොවන....ඉලන්දරියා..ගේ.......බ්ලොග් එකට සදරයෙන්.ඔබසැම පිලිගනිමි............
මට ගොඩක් දුර යන්න...
හරි මගම පෙන්නන්න..
හරි වැරදි කියදි.....
දුර යන්න දිරි දෙන්න....
-
▼
2010
(120)
-
▼
March
(16)
- ඉපදුනාම මුලු පවුලෙම.........
- වසන්තයෙන් එහා .......(5)
- සෙනෙහස බිදුනා ........
- එකමත් එක රටක.........
- හා හා....බලාගෙනයි අහුවෙන්න එපා..........
- නොගැයු ගිතය.....
- වසන්තයෙන් එහා.......(4)
- වසන්තයෙන් එහා......(3)
- ජාලයතුල......
- පිසිමි මම නුඹ වෙනුවෙන්.........
- ජිවිතේ ඉල්ලා හඩද්දි...
- මට දරාගන්න බැරි.....
- වසන්තයෙන් එහා..........(2)
- වසන්තයෙන් එහා..........
- සිත කියන්නෙ පුදුම දෙයක්.....
- දුර යන්න දිරි දෙන්න....
-
▼
March
(16)