මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, November 14, 2010
කරමතින් මට යන්න අවසරයි
8:24 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සදහටම මේ දෙනෙත්
පියවෙන්න දැන් ලගයි
හදවතේ නුබරැදුනු තැන
සිතලට ගල්වෙන්න දැන් ලගයි
දේව දුතයන් ඇවිදින් අඩගසනා යාමේ
නුබ මතකයෙන් දුරස් උනොත්නම් හොදයි
සසර සෙවනැලි අහිමි කරගෙන
නික්මෙන්න තිබුනානම් හොදයි
ජිවිතේ අතරමග මගේ හිත තනිවුනේ
රන් හුයත් බිද දමා නුබ තමයි නික්මුනේ
බොහෝකල් ගෙවුනමුත් මගේ හිත තනිවුනේ
සමුගන්න ජිවිතෙන් දින තමයි ලංවුනේ
දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
මේ දෙනෙත් පියවෙන්න දැන්ලගයි සදහටම
කරමතින් මට යන්න අවසරයි සොහොන්ගෙට
පියවෙන්න දැන් ලගයි
හදවතේ නුබරැදුනු තැන
සිතලට ගල්වෙන්න දැන් ලගයි
දේව දුතයන් ඇවිදින් අඩගසනා යාමේ
නුබ මතකයෙන් දුරස් උනොත්නම් හොදයි
සසර සෙවනැලි අහිමි කරගෙන
නික්මෙන්න තිබුනානම් හොදයි
ජිවිතේ අතරමග මගේ හිත තනිවුනේ
රන් හුයත් බිද දමා නුබ තමයි නික්මුනේ
බොහෝකල් ගෙවුනමුත් මගේ හිත තනිවුනේ
සමුගන්න ජිවිතෙන් දින තමයි ලංවුනේ
දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
මේ දෙනෙත් පියවෙන්න දැන්ලගයි සදහටම
කරමතින් මට යන්න අවසරයි සොහොන්ගෙට
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
7 comments:
අන්තිමට අපි කාටත් වෙන්නෙ ඕක තමයි නොවැ
ඇත්ත කථාව... ඔයාගෙ
ගොඩක් ලස්සනයි.නිතර ලියන්න.
හ්ම්ම්ම්ම්ම්ම්ම් අමුලික ඇත්ත.....අපේ ඉරණම ලස්සනට ලියලා..
බයේ බෑ අපේ ඉලන්දාරි කම දවසක නැති වෙන බව මතක් වෙනකොට ....!
ඒක නිසා මම මෙහෙම කියනවා
"සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ"
ජයවේවා !!
ඔබට හැකියාවන් ගොඩාක් තියනවා මල්ලී...
මනුස්සකමත් ඒ එක්කම...
ජයවේවා...
ගොඩාක් ලස්සනයි ඉලං කවි පේලි ..
දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
Post a Comment