Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, November 14, 2010

PostHeaderIcon කරමතින් මට යන්න අවසරයි


සදහටම මේ දෙනෙත්
පියවෙන්න දැන් ලගයි
හදවතේ නුබ‍රැදුනු තැන
සිතලට ගල්වෙන්න දැන් ලගයි

දේව දුතයන් ඇවිදින් අඩගසනා යාමේ
නුබ මතකයෙන් දුරස් උනොත්නම් හොදයි
සසර සෙවනැලි අහිමි කරගෙන
නික්මෙන්න තිබුනානම් හොදයි

ජිවිතේ අතරමග මගේ හිත තනිවුනේ
රන් හුයත් බිද දමා නුබ තමයි නික්මුනේ
බොහෝකල් ගෙවුනමුත් මගේ හිත තනිවුනේ
සමුගන්න ජිවිතෙන් දින තමයි ලංවුනේ

දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
මේ දෙනෙත් පියවෙන්න දැන්ලගයි සදහටම
කරමතින් මට යන්න අවසරයි සොහොන්ගෙට


7 comments:

පිස්සා පලාමල්ල said...

අන්තිමට අපි කාටත් වෙන්නෙ ඕක තමයි නොවැ

amali said...

ඇත්ත කථාව... ඔයාගෙ

දයියා said...

ගොඩක් ලස්සනයි.නිතර ලියන්න.

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්ම්ම් අමුලික ඇත්ත‍‍.....අපේ ඉරණම ලස්සනට ලියලා..

හිස් අහස said...

බයේ බෑ අපේ ඉලන්දාරි කම දවසක නැති වෙන බව මතක් වෙනකොට ....!

ඒක නිසා මම මෙහෙම කියනවා
"සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ"

ජයවේවා !!

තිස්ස දොඩන්ගොඩ said...

ඔබට හැකියාවන් ගොඩාක් තියනවා මල්ලී...
මනුස්සකමත් ඒ එක්කම...
ජයවේවා...

පබලු said...

ගොඩාක් ලස්සනයි ඉලං කවි පේලි ..

දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This