මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, August 24, 2010
මේ අන්තිම හැන්දැවයි
10:17 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මේ අන්තිම හැන්දැවයි ඔබ මා හමුවන්නේ
හෙට දවසේ නැත ආයේ ඔබ මා හමුවන්නේ
බොහෝ කලක් හිත වෙලිලා ඔබ හා
ආයේනම් නෑ ඔබ මා හමුවන්නේ
සුරතේ රැදුනා මොහොතක් පාසා
කාලය දැවෙන ලෙසින්
දුක හා සතුටෙදි මගෙලග උන්නු
තවනම් බැ ඔබ හා යන්නට මේ දිවි ගමනේ
දැස්පියාගෙන කොතරම් හිටියත්
මේ ලොව අදුරු වෙලා
ආලෝකය මට පෙනුන නිසාවෙන්
ඔබ හැරයමි "දුම් වැටියේ " මා
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
18 comments:
බුදු අයියේ බොන්න එපා සිගරට් නම්....
සිගරට් නෙ..... හ්ම්ම්ම්.. හොදා එහෙනන්..
ela macho hithuwoth nathara karanna puluwan
වායු අංශයට බර නෑ මම නම්.....:))))
මගේ පෙනහළු නම් ෆුල් ෆ්රෙෂ්.
මගෙන්ම ෆුල් ෆෙෂ් නෑ....මොකද මම නෙබිව්වත් අහල පහල උන් බොනකොට අපිටත් අහක ඉදලා දුම පෙවෙනවනේ.....
හොඳ තීරණයක් :)
හොඳ තීරණයක් වගේම, හොඳ අදහසක්.
:)
මම ඔය මල ජරාව බොන්නේ නැතෝ......
මේ මම ගැන නෙවෙයි..
අදුරෙන් එලිය දුටු මිනිසෙක්..හේ..
කොල්ලගෙ මොළේ පෑදිලා වගේ.....නියමයි
හිතුවොත් නවත්තන්න පුලුවන් සහෝ.....හොද තිරණයක්
සිගා බොන එක නතර කැ ගන්න මමත් අදහසක් කියන්න කැමති. ලස්සන තොල් කළු වෙනව සිගරට් බීවම...
ගෙවත් බොහෝ අය කල් විඳිමින් ගැහැට
පැවත් මට හොදයි දුම් වැටියයි, කහට
තවත් කෙනක් හොයමින් මදු විතෙ පිහිට
ලබත් නම් යමක් ඇයි විරසක ඊට
හොද අදහසක් යාළුවා...
හොඳ අවවාදයක්.. අදහසක්.... සල්ලි කොළ රෝල් කරල බීපල්ල බොන්න ඕනිමනම්... හි හි වෙනසක් නැහනේ
නියම භාවනාවක් . . . . ! ඕකෙන් අයින්වෙන්න භාවනාවක්ම කරල හිත සංසුන් කර ගන්න ඕනෙ . . . ! ජය වේවා !
තීරණය උතුම්. නොදවන්න ඔබේ හදවත.
මැණික්(සුළඟ)
හ්ම්..........
Post a Comment