Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, August 24, 2010

PostHeaderIcon මේ අන්තිම හැන්දැවයි





මේ අන්තිම හැන්දැවයි ඔබ මා හමුවන්නේ
හෙට දවසේ නැත ආයේ ඔබ මා හමුවන්නේ
බොහෝ කලක් හිත වෙලිලා ඔබ හා
ආයේනම් නෑ ඔබ මා හමුවන්නේ

සුරතේ ‍රැදුනා මොහොතක් පාසා
කාලය දැවෙන ලෙසින්
දුක හා සතුටෙදි මගෙලග උන්නු
තවනම් බැ ඔබ හා යන්නට මේ දිවි ගමනේ

දැස්පියාගෙන කොතරම් හිටියත්
මේ ලොව අදුරු වෙලා
ආලෝකය මට පෙනුන නිසාවෙන්
ඔබ හැරයමි "දුම් වැටියේ " මා


18 comments:

෴ හසියා ෴ said...

බුදු අයියේ බොන්න එපා සිගරට් නම්....

Pasan said...

සිගරට් නෙ..... හ්ම්ම්ම්.. හොදා එහෙනන්..

Anonymous said...

ela macho hithuwoth nathara karanna puluwan

Shadow/හේමලයා said...

වායු අංශයට බර නෑ මම නම්.....:))))

ගීත් (සහෘදයා) said...

මගේ පෙනහළු නම් ෆුල් ෆ්රෙ‍ෂ්.

෴ හසියා ෴ said...

මගෙන්ම ෆුල් ෆෙෂ් නෑ....මොකද මම නෙබිව්වත් අහල පහල උන් බොනකොට අපිටත් අහක ඉදලා දුම පෙවෙනවනේ.....

ස්වප්නා said...

හොඳ තීරණයක් :)

Jay said...

හොඳ තීරණයක් වගේම, හොඳ අදහසක්.
:)

ඉලංදාරියා said...

මම ඔය මල ජරාව බොන්නේ නැ‍තෝ......

මේ මම ගැන නෙවෙයි..

අදුරෙන් එලිය දු‍ටු මිනිසෙක්..හේ..

දිල් said...

කොල්ලගෙ මොළේ පෑදිලා වගේ.....නියමයි

Unknown said...

හිතුවොත් නවත්තන්න පුලුවන් සහෝ.....හොද තිරණයක්

Anonymous said...

සිගා බොන එක නතර කැ ගන්න මමත් අදහසක් කියන්න කැමති. ලස්සන තොල් කළු වෙනව සිගරට් බීවම...

විහඟ ගීතය said...

ගෙවත් බොහෝ අය කල් විඳිමින් ගැහැට
පැවත් මට හොදයි දුම් වැටියයි, කහට
තවත් කෙනක් හොයමින් මදු විතෙ පිහිට
ලබත් නම් යමක් ඇයි විරසක ඊට

ayesha said...

හොද අදහසක් යාළුවා...

පිස්සා පලාමල්ල said...

හොඳ අවවාදයක්.. අදහසක්.... සල්ලි කොළ රෝල් කරල බීපල්ල බොන්න ඕනිමනම්... හි හි වෙනසක් නැහනේ

දුමී said...

නියම භාවනාවක් . . . . ! ඕකෙන් අයින්වෙන්න භාවනාවක්ම කරල හිත සංසුන් කර ගන්න ඕනෙ . . . ! ජය වේවා !

මැණික්(සුළඟ) said...

තීරණය උතුම්. නොදවන්න ඔබේ හදවත.
මැණික්(සුළඟ)

හිස් අහස said...

හ්ම්..........

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This