මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
9 comments:
වැඩි දවසකට නෙවෙයි හැබැයි....මේ යන විදිහට ගියොත් ඕසොන් ස්ථරය තිබ්බ තැනක් වත් හොයාගන්න නම් වෙන්නේ නෑ ඕං......:(
අපිත් හිරකාරයෝ තමා හැමතනම තාප්ප ගහගෙන කොටු කරගෙන්නේ ඉන්නේ...
එකකින් මිදිලා අවට ..තව තැනකදි හිරකාරයෙක් වෙනවා...අපි..එක තමයි ඇත්ත....
නියමයි අදහස යාඵ..
ඇයි දැන් පැනල යන්න සිදුරු හදල නෙ තියෙන්නෙ ඕසෝන් ස්තරයෙ... :D
( අඬන්න ඕනෙ කතාවක් ... හිනා වුණාට..)
ඇත්තටම හිර කාරයො තම අපි. කුමක් හෝ රාමුවක. උබ කිව්ව වගේ කොහෙන් ගියත් ඕසෝන් එක නිසා හරි අපි හිරේ
මොන බොරුද අර චේජනා කිව්වා වගේ ඔන තරම් සිදුරු තියේ දැන් ...
ඒ හන්දා එතනිනුත් පැනලා බලමු සහෝ ....
ඇයි මචං, අපි ඊටත් වඩා පොඩි ලෝකවල සිරවෙලා ඉන්නේ. හැබැයි ඕසෝන් හිරගෙදර නම් දැන් ලොක් ගැලවිලා.
නියම නිර්මානයක්.
මොකුත්ම ඇහෙන්නේ නැති
සිමා මායිම් නැති
මගේ ලෝකයට
මම නම් හරිම ආදරෙයි.
ලස්සනයි කවි.
මැණික්(සුළඟ)
හරි අපූරුයි....
Post a Comment