Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, August 10, 2010

PostHeaderIcon සිරකාරයෙක් මං.......





මොකුත්ම ඇහෙන්නේ නැති.........
මගේ ලෝකේ....
බිත්ති හතරක් ඇතුලේ
සිරවෙලා මං.....
බිතිය කාඩාගෙන....
බැම්මෙන් එලියට පැන්නත්....
නිදහසක් කොහෙද බං......
ඕසොන් ස්තරය ඇත්ලේ ....
සිරකාරයෙක් .....
මං.......


9 comments:

Shadow/හේමලයා said...

වැඩි දවසකට නෙවෙයි හැබැයි....මේ යන විදිහට ගියොත් ඕසොන් ස්ථරය තිබ්බ තැනක් වත් හොයාගන්න නම් වෙන්නේ නෑ ඕං......:(

Anonymous said...

අපිත් හිරකාරයෝ තමා හැමතනම තාප්ප ගහගෙන කො‍ටු කරගෙන්නේ ඉන්නේ...
එකකින් මිදිලා අවට ..තව තැනකදි හිරකාරයෙක් වෙනවා...අපි..එක තමයි ඇත්ත....

``` Outsider``` said...

නියමයි අදහස යාඵ..

චේජනා said...

ඇයි දැන් පැනල යන්න සිදුරු හදල නෙ තියෙන්නෙ ඕසෝන් ස්තරයෙ... :D
( අඬන්න ඕනෙ කතාවක් ... හිනා වුණාට..)

පිස්සා පලාමල්ල said...

ඇත්තටම හිර කාරයො තම අපි. කුමක් හෝ රාමුවක. උබ කිව්ව වගේ කොහෙන් ගියත් ඕසෝන් එක නිසා හරි අපි හිරේ

වැප් said...

මොන බොරුද අර චේජනා කිව්වා වගේ ඔන තරම් සිදුරු තියේ දැන් ...

ඒ හන්දා එතනිනුත් පැනලා බලමු සහෝ ....

හෙළයා said...

ඇයි මචං, අපි ඊටත් වඩා පොඩි ලෝකවල සිරවෙලා ඉන්නේ. හැබැයි ඕසෝන් හිරගෙදර නම් දැන් ලොක් ගැලවිලා.

නියම නිර්මානයක්.

මැණික්(සුළඟ) said...

මොකුත්ම ඇහෙන්නේ නැති
සිමා මායිම් නැති
මගේ ලෝකයට
මම නම් හරිම ආදරෙයි.

ලස්සනයි කවි.
මැණික්(සුළඟ)

ayesha said...

හරි අපූරුයි....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This