මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, August 2, 2010
මහනුවර එන්න පෙරහැර බලන්න..........
8:37 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මහනුවර එන්න පෙරහැර බලන්න
දළදා වදින්න හිත පින් පිරෙන්න
මේ පින් බිම රකින්න ඔබ හිතට ගන්න
ලොකයට උරුම උන පමනින් රැකේදැයි සිතන්න
වාඩිකොලේ වාඩිකොලේ අරන් ඉදගන්න
මේ අපේ තැන මේ අපේ තැන පොරකකා අල්ලන්න
කිසිකෙනෙක් මෙහි එන්න එපා ඉසරලා අපිඅවේ ඔන්න
වෙනතැනක ඉඩ අල්ලන් පෙරහැර බලන්න
අරන් ආව පොලිතින් මලු කඩදාසි කැලී
වාඩිකොලේ වතුර බෝතල් අරගෙනම යන්න
කිසිවක් මේ බිමේ මග දාල යන්න
පින් බිම රැකගන්න මොහොතක් සිතන්න
සිල්වත්ව ගුනවත්ව සුදුවතින් එන්න
අවට සිරි සොබනයි ඒවත් බලන්න
පරිසරයට ආදරේන් එය රසවිදින්න
ආයෙත් නුබ එනකම්ම ඒරස රැකෙන්න
දළදා වදින්න හිත පින් පිරෙන්න
මේ පින් බිම රකින්න ඔබ හිතට ගන්න
ලොකයට උරුම උන පමනින් රැකේදැයි සිතන්න
වාඩිකොලේ වාඩිකොලේ අරන් ඉදගන්න
මේ අපේ තැන මේ අපේ තැන පොරකකා අල්ලන්න
කිසිකෙනෙක් මෙහි එන්න එපා ඉසරලා අපිඅවේ ඔන්න
වෙනතැනක ඉඩ අල්ලන් පෙරහැර බලන්න
අරන් ආව පොලිතින් මලු කඩදාසි කැලී
වාඩිකොලේ වතුර බෝතල් අරගෙනම යන්න
කිසිවක් මේ බිමේ මග දාල යන්න
පින් බිම රැකගන්න මොහොතක් සිතන්න
සිල්වත්ව ගුනවත්ව සුදුවතින් එන්න
අවට සිරි සොබනයි ඒවත් බලන්න
පරිසරයට ආදරේන් එය රසවිදින්න
ආයෙත් නුබ එනකම්ම ඒරස රැකෙන්න
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
10 comments:
ලස්සන අරුත්බර කාලීන කවිපෙළක්.....අගනා උත්සාහයක් සහෝ......
ලස්සනයි
ලස්සනයි
පණිවුඩය ඉස්තරම්
අන්න කියමන....සැවොම සිතට ගත්තොත් හොදා.....දැන් ආරක්ෂක තත්වයත් හොද නිසා හැමෝම වැවිත් පෙරහැර බලලා යන්න අපේ ගම් පැත්තේ එන්න. හැබැයි කැත කරනව එහෙම නෙවෙයි. අපි අපේ නුවර හරි ලස්සනට තියාගෙන ඉන්නේ නැද්ද ඉලංදාරියා....
campus නිවාඩු දුන්නෙ නැති වුනොත් අනිවා එනවා.
නියමයි..!
කියන්නත් ලැජ්ජයි වගේ... මම තාම ගිහින් නැහනේ නුවර පෙරහැර බලන්න....
මමත් නුරව.අපි සැට් වෙමු එහෙනන්
@පිස්සා පලාමල්ල
ඒ මොකෝ බන් ?.
කස්ටිය ගේන ඒවා ඔක්කොම ආපහු අරන් යන්න. අලුතින් ෆොටෝස් විතරක් අරන් යන්න. කිසි දෙයක් දාලා යන්න එපා ඔන්න.
Post a Comment