Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, August 2, 2010

PostHeaderIcon මහනුවර එන්න පෙරහැර බලන්න..........

මහනුවර එන්න පෙරහැර බලන්න
දළදා වදින්න හිත පින් පිරෙන්න
මේ පින් බිම රකින්න ඔබ හිතට ගන්න
ලොකයට උරුම උන පමනින් ‍රැකේදැයි සිතන්න

වාඩිකොලේ වාඩිකොලේ අරන් ඉදගන්න
මේ අපේ තැන මේ අපේ තැන පොරකකා අල්ලන්න
කිසිකෙනෙක් මෙහි එන්න එපා ඉසරලා අපිඅවේ ඔන්න
වෙනතැනක ඉඩ අල්ලන් පෙරහැර බලන්න

අරන් ආව පොලිතින් මලු කඩදාසි කැලී
වාඩිකොලේ වතුර බෝතල් අරගෙනම යන්න
කිසිවක් මේ බිමේ මග දාල යන්න
පින් බිම ‍රැකගන්න මොහොතක් සිතන්න

සිල්වත්ව ගුනවත්ව සුදුවතින් එන්න
අවට සිරි සොබනයි ඒවත් බලන්න
පරිසරයට ආදරේන් එය රසවිදින්න
ආයෙත් නුබ එනකම්ම ඒරස ‍රැකෙන්න

10 comments:

Shadow/හේමලයා said...

ලස්සන අරුත්බර කාලීන කවිපෙළක්.....අගනා උත්සාහයක් සහෝ......

වැහි කිරිල්ලී said...

ලස්සනයි

Anonymous said...

ලස්සනයි

වැප් said...

පණිවුඩය ඉස්තරම්

ගීත් (සහෘදයා) said...

අන්න කියමන....සැවොම සිතට ගත්තොත් හොදා.....දැන් ආරක්ෂක තත්වයත් හොද නිසා හැමෝම වැවිත් පෙරහැර බලලා යන්න අපේ ගම් පැත්තේ එන්න. හැබැයි කැත කරනව එහෙම නෙවෙයි. අපි අපේ නුවර හරි ලස්සනට තියාගෙන ඉන්නේ නැද්ද ඉලංදාරියා....

L2K said...

campus නිවාඩු දුන්නෙ නැති වුනොත් අනිවා එනවා.

Jay said...

නියමයි..!

පිස්සා පලාමල්ල said...

කියන්නත් ලැජ්ජයි වගේ... මම තාම ගිහින් නැහනේ නුවර පෙරහැර බලන්න....

sandika said...

මමත් නුරව.අපි සැට් වෙමු එහෙනන්

හෙළයා said...

@පිස්සා පලාමල්ල
ඒ මොකෝ බන් ?.



කස්ටිය ගේන ඒවා ඔක්කොම ආපහු අරන් යන්න. අලුතින් ෆොටෝස් විතරක් අරන් යන්න. කිසි දෙයක් දාලා යන්න එපා ඔන්න.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This