මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Saturday, August 21, 2010
ඉවසන්න හිත .....
10:49 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
දෛවයෙන් සරදම් ලැබුනිනම්....
හිතෙන් දිරිගෙන ඉවසපං
ලොවෙන් අපමන ගැරහුම් ලැබෙනම්
හිතින් දිරි ගෙන ඉවසපං
නෙතින් රුරා මුතු කදුළු වැටුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
දෙහදක් බැදුන යදම් බිදුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
මලක සුවදක් දසත හැමුවේ
සුලං වල එතිලා
හිරු කිරන අහසේ රටා මැව්වේ
ඔය මලේ එතිලා
මලෙන් රොන් ගෙන ගියත් බමරා
ඔය මලත් නොතලා
හෙටත් හිරු හා සමග එවී
ඔය මලම සොයලා
වලාකුළුමත හදක් නැගුනම
ඒඅ හස හරි කාන්තිමත්
සියලු තරුවල එලිය අඩුවි
සදේ එලිය අහසේ රජවේ
ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ...
හිතෙන් දිරිගෙන ඉවසපං
ලොවෙන් අපමන ගැරහුම් ලැබෙනම්
හිතින් දිරි ගෙන ඉවසපං
නෙතින් රුරා මුතු කදුළු වැටුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
දෙහදක් බැදුන යදම් බිදුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
මලක සුවදක් දසත හැමුවේ
සුලං වල එතිලා
හිරු කිරන අහසේ රටා මැව්වේ
ඔය මලේ එතිලා
මලෙන් රොන් ගෙන ගියත් බමරා
ඔය මලත් නොතලා
හෙටත් හිරු හා සමග එවී
ඔය මලම සොයලා
වලාකුළුමත හදක් නැගුනම
ඒඅ හස හරි කාන්තිමත්
සියලු තරුවල එලිය අඩුවි
සදේ එලිය අහසේ රජවේ
ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ...
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
7 comments:
"ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ..."
ලස්සනයි අයියා.......
මේක ලස්සනයි මචන්. පට්ට
ඔය එන්නේ කලාබර කථා. නියමයි
තරුත් නිවිලා
හඳේ එළියට
බැබලිලා මුළු අකාහේ
හදේ පැතුමන්
යලිත් පිපිලා
සොයා එයි
නුඹ හෙට දිනේ
කියන්න දෙයක් නෑ මචෝ....හිතට දැනෙන පද පෙලක්....
හිතෙන් දිරිගෙන ඉවසපං - මේක තමයි ගොඩ දෙනෙක් කරන්නේ .........
දුක හිතෙන පද පෙළක්
හරිම ලස්සනයි
Post a Comment