Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Saturday, August 21, 2010

PostHeaderIcon ඉවසන්න හිත .....




දෛවයෙන් සරදම් ලැබුනිනම්....
හිතෙන් දිරිගෙන ඉවසපං
ලොවෙන් අපමන ගැරහුම් ලැබෙනම්
හිතින් දිරි ගෙන ඉවසපං
නෙතින් රුරා මුතු කදුළු වැ‍ටුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
දෙහදක් බැදුන යදම් බිදුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං

මලක සුවදක් දසත හැමුවේ
සුලං වල එතිලා
හිරු කිරන අහසේ රටා මැව්වේ
ඔය මලේ එතිලා
මලෙන් රොන් ගෙන ගියත් බමරා
ඔය මලත් නොතලා
හෙටත් හිරු හා සමග එවී
ඔය මලම සොයලා

වලාකුළුමත හදක් නැගුනම
ඒඅ හස හරි කාන්තිමත්
සියලු තරුවල එලිය අඩුවි
සදේ එලිය අහසේ රජවේ
ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ...








7 comments:

හා පැටික්කි (MS) said...

"ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ..."

ලස්සනයි අයියා.......

පිස්සා පලාමල්ල said...

මේක ලස්සනයි මචන්. පට්ට

ගීත් (සහෘදයා) said...

ඔය එන්නේ කලාබර කථා. නියමයි

ayesha said...

තරුත් නිවිලා
හඳේ එළියට
බැබලිලා මුළු අකාහේ
හදේ පැතුමන්
යලිත් පිපිලා
සොයා එයි
නුඹ හෙට දිනේ

෴ හසියා ෴ said...

කියන්න දෙයක් නෑ මචෝ....හිතට දැනෙන පද පෙලක්....

වැප් said...

හිතෙන් දිරිගෙන ඉවසපං - මේක තමයි ගොඩ දෙනෙක් කරන්නේ .........

ස්වප්නා said...

දුක හිතෙන පද පෙළක්
හරිම ලස්සනයි

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This