මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, August 16, 2010
වලාකුලක නැගිලා ...
10:43 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
වලාකුලක නැගිලා
මට එන්න හිතයි පියබා
ඔබේ සුවද රැගෙන ආපු
සුලං මාවතේ
ඇගිල්ල දිගුකරලා
දේදුනු මැකෙනාවා බලන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ
අයිස්ක්‍රිම් සොයායන්න
පාරේ ඉන්න මිනිස්සුන්ට
හිනාවෙවී ඒක කන්න
අන්තිම පිටු හොරේන් ඉරා
බොට්ටු පාකර යවන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ
මට එන්න හිතයි පියබා
ඔබේ සුවද රැගෙන ආපු
සුලං මාවතේ
ඇගිල්ල දිගුකරලා
දේදුනු මැකෙනාවා බලන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ
අයිස්ක්‍රිම් සොයායන්න
පාරේ ඉන්න මිනිස්සුන්ට
හිනාවෙවී ඒක කන්න
අන්තිම පිටු හොරේන් ඉරා
බොට්ටු පාකර යවන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
9 comments:
තරමක මගේ අත් දැකීමක් නේ ඔයා ලියලා තියෙන්නේ.
සැහැල්ලුවක් දැනුනා කියෙව්වාම පද ටික.....පට්ට.....
අපූරුයි සහෝ ..........
හිත මොකක්දෝ උනා මේක කියවලා....
අතීතය කොහොමත් සුන්දරයි... නියමයි...
afffffffffffaaaaa matanam atheethaya sundara ne hikzz :D shoka janakai
පට්ට බං පට්ටම පට්ට..
නොකිව්වට හැමෝම ආසයි අතීතයට යන්න...
දෙන්නත් එක්ක තෙමිල
අයිස් ක්‍රීමුත් කාලා
බෙහෙත් ගන්න ආවම දෙන්නම් කෝ..
තීත්ත බේත් බොන කොට ආදරේ එපා වෙයි ද දන්නෙ නැහැ..
Post a Comment