Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, August 16, 2010

PostHeaderIcon වලාකුලක නැගිලා ...




වලාකුලක නැගිලා
මට එන්න හිතයි පියබා
ඔබේ සුවද ‍රැගෙන ආපු
සුලං මාවතේ
ඇගිල්ල දිගුකරලා
දේදුනු මැකෙනාවා බලන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ


අයිස්ක්‍රිම් සොයායන්න
පාරේ ඉන්න මිනිස්සුන්ට
හිනාවෙවී ඒක කන්න
අන්තිම පි‍ටු හොරේන් ඉරා
බොට්‍ටු පාකර යවන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ


9 comments:

ගීත් (සහෘදයා) said...

තරමක මගේ අත් දැකීමක් නේ ඔයා ලියලා තියෙන්නේ.

Shadow/හේමලයා said...

සැහැල්ලුවක් දැනුනා කියෙව්වාම පද ටික.....පට්ට.....

වැප් said...

අපූරුයි සහෝ ..........

පිස්සා පලාමල්ල said...

හිත මොකක්දෝ උනා මේක කියවලා....

Unknown said...

අතීතය කොහොමත් සුන්දරයි... නියමයි...

Admin (අකියා) said...

afffffffffffaaaaa matanam atheethaya sundara ne hikzz :D shoka janakai

රත්නේ said...

පට්ට බං පට්ටම පට්ට..

වන්නි said...

නොකිව්වට හැමෝම ආසයි අතීතයට යන්න...

Anonymous said...

දෙන්නත් එක්ක තෙමිල
අයිස් ක්‍රීමුත් කාලා
බෙහෙත් ගන්න ආවම දෙන්නම් කෝ..
තීත්ත බේත් බොන කොට ආදරේ එපා වෙයි ද දන්නෙ නැහැ..

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This