Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, August 15, 2010

PostHeaderIcon ජීවිත කුප්පිය....




මහමග යනකොට.....

හමුවන සියලු දෙනා...

මෙතක් මට හමු වු සියලු දෙනාත්..

බොහොදේ කතාකල අපි..

මට ඇසුන..

මම දු‍ටු...

සියලු දෙත්....

ජිවිතයට ...

කුප්පියක් විය ...

ජිවත් වන්න....


7 comments:

Shadow/හේමලයා said...

ජීවිතය......
Complete Note
එකක් රහිත
Subject එකක
Open Book
Exam එකක්.....
විතරමද?.....

රත්නේ said...

සහතික ඇත්ත සහොදරයා....සිරාම සිරා

හරී - පිණිපළස said...

අපිටත් ඉලංදාරියාට වගේමයි

ayesha said...

nice....

පිස්සා පලාමල්ල said...

උබේ කුප්පියයි... හේමලයගේ විභාගෙයි දෙකම එළ....

Anonymous said...

අනේ ඒක නෙමෙයි හේමලයයි , ඉලන්දාරියයි මට පැටලෙන්නේ මොකද හැබෑට....

කුප්පිය...

කැම්පස් එකේ නම් කුප්පියෙන් තමයි ඇත්තටම ගොඩ යන්නේ.( මම වගේ අය)

බ්ලොග් කෙරුවාවත් එක ආකාරයක ජීවිත කුප්පියක් තමයි නේද...

දුමී said...

කුප්පි නැත්නම් අපිත් කපෝතියි මල්ලියෝ . . . කුප්පි හින්ද තමයි අපිත් ගොඩ ගියේ . . . !

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This