මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, August 15, 2010
ජීවිත කුප්පිය....
11:40 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මහමග යනකොට.....
හමුවන සියලු දෙනා...
මෙතක් මට හමු වු සියලු දෙනාත්..
බොහොදේ කතාකල අපි..
මට ඇසුන..
මම දුටු...
සියලු දෙත්....
ජිවිතයට ...
කුප්පියක් විය ...
ජිවත් වන්න....
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
7 comments:
ජීවිතය......
Complete Note
එකක් රහිත
Subject එකක
Open Book
Exam එකක්.....
විතරමද?.....
සහතික ඇත්ත සහොදරයා....සිරාම සිරා
අපිටත් ඉලංදාරියාට වගේමයි
nice....
උබේ කුප්පියයි... හේමලයගේ විභාගෙයි දෙකම එළ....
අනේ ඒක නෙමෙයි හේමලයයි , ඉලන්දාරියයි මට පැටලෙන්නේ මොකද හැබෑට....
කුප්පිය...
කැම්පස් එකේ නම් කුප්පියෙන් තමයි ඇත්තටම ගොඩ යන්නේ.( මම වගේ අය)
බ්ලොග් කෙරුවාවත් එක ආකාරයක ජීවිත කුප්පියක් තමයි නේද...
කුප්පි නැත්නම් අපිත් කපෝතියි මල්ලියෝ . . . කුප්පි හින්ද තමයි අපිත් ගොඩ ගියේ . . . !
Post a Comment