මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, August 9, 2010
කදුලු වැස්සේ මම තෙමුනේ ...
11:45 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
වැහිලිහිනියනේ නුබ ආයෙත් ඇවිදින්..
මගේ ඇසට කදුලු අරන්.........
සන්තකේටම තනිරැක්ක හිනාවත්
කදුලුවලට දියවෙලා ගිහින්....
පාට පාට රැදුන ලොවේ
සිතුවම් බොදවෙලා ගිහින්
කදුලු දියට සේදෙනවා
වැලිමාලිගා වීසිරෙනවා
හීන ගගෙන එකතු කරපු
හීන බින්දු විසිරිලා ...
ඔබෙ මතකය අද ඇවිදින් ..
කදුලු උල්පතක් විලා......
කදුලු වැස්සේ මම තෙමුනේ ...
හිත පොඩ්ඩක් නතර වෙලා..
හදවත ගල් ගැහුනා දෙන්...
මම වාතලයට මුසු උන දෙන්...
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
8 comments:
වැහිළිහිනින් පියාඹාවි
අපේ නෙතට කදුලු දේවි
හිනා වෙන්න බැරිව යාවි
අපේ තනිකම ඉතුරු වේවි
පාට පාට රැදුනු ලොවේ
ලස්සන මල් ඇයි පිපුනේ
ඇදි සිත්තම බොද වූයේ
නුඹ හැර ගිය හින්දද ළදුනේ
ඇතිනේ.... මාසෙකට පස්සෙ දාපු පළවෙනි කොමෙන්ට් එක දැම්මෙ උඹේ පොස්ට් එකේ... හී හී හී....
hadhawatha pathulatama wadhina padha tikak....heena balaaporoththu.....mea okkoema adha nAthanam heta bonndha wenawaa...dhinuwaa kiyalaa hithuwath anthimata thawath eka weadhanaawak witharayi......jeewithea...jeewithea...
අමුතු ආකාරයක පද වැලක් මේ වගේ වෙනස් අදහස් එකතුවෙන කොට අප දවසින් දවස පුර්ණත්වයට එනවා. මොකද කඳුළු පද වලට නැගුනට ලේ පද වලට නැගෙන්නේ අඩුවෙන්නේ.
උඹේ කවි කොහොමත් ලස්සනයි. ඒත් විරහ මාතෘකාවට එපිටින් යමක් ලියන්න හිතෙන්නේ නැද්ද? එහෙම එකකුත් ලියපං. අපිට වෙනම රහක් දැනෙයි ඒවයේ...
අපූරුයි
අනේ මල්ලි. පින්තූර දෙක එයිනුත් ඇස දැක්කම .... අනේ මන්ද මල්ලි... දුකම ලියන්න එපා.. ( මමත් එහෙම තමයි) මොනා කරන්නද ලියන්නේ හිතට එන සැබෑ හැගීම නෙ නේද?
ගැයෙනා දුක් ගීත කඳුලම උරුම කරන්
අඬනා ලෝකයට ආලෝකයක් කොහෙන්
පිසිනා කඳුළු හඳුනන මුඳු අතක් පතන්
නැහෙනා එකක් නොව ජීවත් වෙන්න හිතන්
ප්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි...
Post a Comment