Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, August 9, 2010

PostHeaderIcon කදුලු වැස්සේ මම තෙමුනේ ...



වැහිලිහිනියනේ නුබ ආයෙත් ඇවිදින්..
මගේ ඇසට කදුලු අරන්.........
සන්තකේටම තනි‍රැක්ක හිනාවත්
කදුලුවලට දියවෙලා ගිහින්....


පාට පාට ‍රැදුන ලොවේ
සිතුවම් බොදවෙලා ගිහින්
කදුලු දියට සේදෙනවා
වැලිමාලිගා වීසිරෙනවා

හීන ගගෙන එකතු කරපු

හීන බින්දු විසිරිලා ...
ඔබෙ මතකය අද ඇවිදින් ..
කදුලු උල්පතක් විලා......

කදුලු වැස්සේ මම තෙමුනේ ...

හිත පොඩ්ඩක් නතර වෙලා..
හදවත ගල් ගැහුනා දෙන්...
මම වාතලයට මුසු උන දෙන්...

8 comments:

Pasan said...

වැහිළිහිනින් පියාඹාවි
අපේ නෙතට කදුලු දේවි
හිනා වෙන්න බැරිව යාවි
අපේ තනිකම ඉතුරු වේවි

පාට පාට රැදුනු ලොවේ
ලස්සන මල් ඇයි පිපුනේ
ඇදි සිත්තම බොද වූයේ
නුඹ හැර ගිය හින්දද ළදුනේ

ඇතිනේ.... මාසෙකට පස්සෙ දාපු පළවෙනි කොමෙන්ට් එක දැම්මෙ උඹේ පොස්ට් එකේ... හී හී හී....

Shadow/හේමලයා said...

hadhawatha pathulatama wadhina padha tikak....heena balaaporoththu.....mea okkoema adha nAthanam heta bonndha wenawaa...dhinuwaa kiyalaa hithuwath anthimata thawath eka weadhanaawak witharayi......jeewithea...jeewithea...

priyantha said...

අමුතු ආකාරයක පද වැලක් මේ වගේ වෙනස් අදහස් එකතුවෙන කොට අප දවසින් දවස පුර්ණත්වයට එනවා. මොකද කඳුළු පද වලට නැගුනට ලේ පද වලට නැගෙන්නේ අඩුවෙන්නේ.

වන්නි said...

උඹේ කවි කොහොමත් ලස්සනයි. ඒත් විරහ මාතෘකාවට එපිටින් යමක් ලියන්න හිතෙන්නේ නැද්ද? එහෙම එකකුත් ලියපං. අපිට වෙනම රහක් දැනෙයි ඒවයේ...

වැප් said...

අපූරුයි

Anonymous said...

අනේ මල්ලි. පින්තූර දෙක එයිනුත් ඇස දැක්කම .... අනේ මන්ද මල්ලි... දුකම ලියන්න එපා.. ( මමත් එහෙම තමයි) මොනා කරන්නද ලියන්නේ හිතට එන සැබෑ හැගීම නෙ නේද?

විහඟ ගීතය said...

ගැයෙනා දුක් ගීත කඳුලම උරුම කරන්
අඬනා ලෝකයට ආලෝකයක් කොහෙන්
පිසිනා කඳුළු හඳුනන මුඳු අතක් පතන්
නැහෙනා එකක් නොව ජීවත් වෙන්න හිතන්

ඉලංදාරියා said...

ප්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This