මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
10 comments:
සහතික ඇත්ත...ඕක තෙරුම් ගන්න බැරුවනෙව මේ ඔක්කොම මහදැන මුත්තලා කෙලගන්නේ......වැඩේ තියෙන්නේ ඔය අතර ඉඳ හිට ඉන්නවානේ ඔය ඉස්සෝ...මුහුදු පණුවෝ...කෘමියො වාගේ කියලා හිතාන ඉන්න මනුසත්තුත්....උන්ගෙත් ලේ රතු වුනාට හිතාන ඉන්නේ වෙන පාටක් කියලා.....
හේමලයා කිව්ව එක ඇත්ත. බහුතරයක් කැමතියි ලේ රතු පාටයි ඒක එහෙම හිතන්න.
ඒත් තවත් මිනිස් විශේෂයේ ඉපදුන කොටසක් හිතාගෙන ඉන්නවනේ වෙනම කතාවක්. අන්න එතනදි රතු ලේ ගැන ප්රශ්ණයක් මතුවෙනවා
අපේ පැවැත්මත් තියාගන්න එපැයි මිත්රයා. නැත්නම් කොහොමද ?
අනිවා..
කතාව නම් 100%ක්ම අත්ත සහෝ..ඔතන ප්රශ්නෙ මේකයි,නිමිස්සු දන්නැහැ තමන් මැරෙනව කියල.සදාකල්ම ජීවත් වෙනව කියල හිතලයි වැඩකරන්නෙ.
තමනුත් මේක අත ඇරල යනව කියල තෙරුම් ගන්නතාක්කල් ඔය ප්රශ්න ඔතනම්යි..
ම්ම් කතාව ඇත්ත ...........
ඔය කොච්චර කිව්වාත් ඔවා තියනවා මචෝ ....
කොච්චර කරත් මම හිතන්නෙ අපේ හිත් වල යාන්තම් හරි කහට පැල්ලම් ඉතුරු වෙලා තියෙනවා නේද?
සහතික ඇත්ත...
සහතික ඇත්ත බන්. ඒත් ඕක තේරෙන්නෙ නැහ නොවැ මිනිස්සුන්ට. එහෙම තේරෙනවනම් මේ තරම් ඇන කොටා ගනියිද ?
අපිට තෙරෙනවා කියලා හිතන් ඉන්නවා හැමොම, ලේ හැමොගෙම රතුපාටනම්, ඇයි රුපියල් 163 යුරො 1 වෙන්නෙ. අපි හිතනවා රතු පාටයි කියලා, උන් හිතන්නෙ නැහැ රතු පාටයි කියලා. කමක් නැහැ අපිට මොකො නෙ....
ලස්සනයි ඉලන්දාරියා
මේක හැමෝටම තේරෙන්නේ නැති එකනේ අවුල
Post a Comment