Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, August 6, 2010

PostHeaderIcon ලේ රතුපාටයි.........



ජාති බේද කොයින්ද
වර්ග වාද කොයින්ද
බාශාවට වාදයක් තියෙවිද
අපේ හිත නිදහස්ද..
හදිසියේ අනතුරක් උනදාක..
වර්ගවාද,ජාතිබෙද,බාශාව ගැන හොයන්වද..?
Rh සාදකය බලලා ....
කාගේ උනත් ..කාට උනත්...
ලේ දෙනවද..?

ලේ රතුපාටයි.........


10 comments:

Shadow/හේමලයා said...

සහතික ඇත්ත...ඕක තෙරුම් ගන්න බැරුවනෙව මේ ඔක්කොම මහදැන මුත්තලා කෙලගන්නේ......වැඩේ තියෙන්නේ ඔය අතර ඉඳ හිට ඉන්නවානේ ඔය ඉස්සෝ...මුහුදු පණුවෝ...කෘමියො වාගේ කියලා හිතාන ඉන්න මනුසත්තුත්....උන්ගෙත් ලේ රතු වුනාට හිතාන ඉන්නේ වෙන පාටක් කියලා.....

හෙළයා said...

හේමලයා කිව්ව එක ඇත්ත. බහුතරයක් කැමතියි ලේ රතු පාටයි ඒක එහෙම හිතන්න.
ඒත් තවත් මිනිස් විශේෂයේ ඉපදුන කොටසක් හිතාගෙන ඉන්නවනේ වෙනම කතාවක්. අන්න එතනදි රතු ලේ ගැන ප්‍රශ්ණයක් මතුවෙනවා
අපේ පැවැත්මත් තියාගන්න එපැයි මිත්‍රයා. නැත්නම් කොහොමද ?

Jay said...

අනිවා..

Unknown said...

කතාව නම් 100%ක්ම අත්ත සහෝ..ඔතන ප්‍රශ්නෙ මේකයි,නිමිස්සු දන්නැහැ තමන් මැරෙනව කියල.සදාකල්ම ජීවත් වෙනව කියල හිතලයි වැඩකරන්නෙ.
තමනුත් මේක අත ඇරල යනව කියල තෙරුම් ගන්නතාක්කල් ඔය ප්‍රශ්න ඔතනම්යි..

වැප් said...

ම්ම් කතාව ඇත්ත ...........

ඔය කොච්චර කිව්වාත් ඔවා තියනවා ම‍චෝ ....

හරී - පිණිපළස said...

කොච්චර කරත් මම හිතන්නෙ අපේ හිත් වල යාන්තම් හරි කහට පැල්ලම් ඉතුරු වෙලා තියෙනවා නේද?

වන්නි said...

සහතික ඇත්ත...

පිස්සා පලාමල්ල said...

සහතික ඇත්ත බන්. ඒත් ඕක තේරෙන්නෙ නැහ නොවැ මිනිස්සුන්ට. එහෙම තේරෙනවනම් මේ තරම් ඇන කොටා ගනියිද ?

රවා said...

අපිට තෙරෙනවා කියලා හිතන් ඉන්නවා හැමොම, ලේ හැමොගෙම රතුපාටනම්, ඇයි රුපියල් 163 යුරො 1 වෙන්නෙ. අපි හිතනවා රතු පාටයි කියලා, උන් හිතන්නෙ නැහැ රතු පාටයි කියලා. කමක් නැහැ අපිට මොකො නෙ....

ලස්සනයි ඉලන්දාරියා

Hasitha Gunasinghe said...

මේක හැමෝටම තේරෙන්නේ නැති එකනේ අවුල

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This