මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, August 1, 2010
මට ආදරේ කරන්න........
8:38 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මට ආදරේ කරන්න මගේ හිතට ලන්වෙලා
මට සිනහා නගන්න ඔබේ ගතට ලන්වෙලා
සිහින මට බලන්න රැයෙහි නිදිවරා
කදුලින් වෙන්ව ඉන්න මට සිනහ සලා
ජිවිතයක් ගොඩනගන්න මුල්ගලක් තියා
මගුල් පොරුව මතතියාගෙන දැගිලිත් බැදලා
දෙගුරු නෑසිය වරන් අරගෙන පොරුවෙන් බැහැලා
අපේ ලෝකෙට පියනගන්නට එනවාද දුවලා
කටකාර පුතෙකුයි හැඩකාර දුවෙකුයි තොටිලි මත තියලා
අපේ දිවියට අලුත් අරුතක් අරගන්න කියලා
අපි එදා මැවු සිහින අරගෙන එන්න නුබ දුවලා
මග බලාගෙන තරු ගනින්නේ නුබ එතැයි කියලා
මට සිනහා නගන්න ඔබේ ගතට ලන්වෙලා
සිහින මට බලන්න රැයෙහි නිදිවරා
කදුලින් වෙන්ව ඉන්න මට සිනහ සලා
ජිවිතයක් ගොඩනගන්න මුල්ගලක් තියා
මගුල් පොරුව මතතියාගෙන දැගිලිත් බැදලා
දෙගුරු නෑසිය වරන් අරගෙන පොරුවෙන් බැහැලා
අපේ ලෝකෙට පියනගන්නට එනවාද දුවලා
කටකාර පුතෙකුයි හැඩකාර දුවෙකුයි තොටිලි මත තියලා
අපේ දිවියට අලුත් අරුතක් අරගන්න කියලා
අපි එදා මැවු සිහින අරගෙන එන්න නුබ දුවලා
මග බලාගෙන තරු ගනින්නේ නුබ එතැයි කියලා
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
August
(17)
- ජිවිතෙ මග ඉතිරිවේ........
- හිත පුරා හුරුවෙච්ච...
- මේ අන්තිම හැන්දැවයි
- දිවිමගට එලියක්
- ඉවසන්න හිත .....
- එනවද තනියට පවසන්න.....
- අන්තිම වීදුරුව
- වලාකුලක නැගිලා ...
- ජීවිත කුප්පිය....
- දුර...
- ඒ පාටලු දැන්....
- සිරකාරයෙක් මං.......
- කදුලු වැස්සේ මම තෙමුනේ ...
- ලේ රතුපාටයි.........
- අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.
- මහනුවර එන්න පෙරහැර බලන්න..........
- මට ආදරේ කරන්න........
-
▼
August
(17)
8 comments:
balagena inna ohoma .....
මලි 7යි නේ.....මරු සික්ස් එයිට් සිංදුවක් හැදුවහැකි.
සරලයි.. සුන්දරයි...
nice !!!!!
Short & sweet......:))
සුන්දර බලාපොරොත්තු ගොන්නක්. නියමයි මිත්රයා
නුඹෙ සිහින ලොකු වැඩියි
බිදෙයි දෝ මට බයයි
පතන්නෙමි ඉත සිතින්
සිහිනයෙන් ඇහැරෙන්න
පියවි ලොව ඇය නුඹට
සිහිනයක් නොම වන්න
අගෙයි..!
Post a Comment