Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, August 1, 2010

PostHeaderIcon මට ආදරේ කරන්න........



මට ආදරේ කරන්න මගේ හිතට ලන්වෙලා
මට සිනහා නගන්න ඔබේ ගතට ලන්වෙලා
සිහින මට බලන්න ‍රැයෙහි නිදිවරා
කදුලින් වෙන්ව ඉන්න මට සිනහ සලා

ජිවිතයක් ගොඩනගන්න මුල්ගලක් තියා
මගුල් පොරුව මතතියාගෙන දැගිලිත් බැදලා
දෙගුරු නෑසිය වරන් අරගෙන පොරුවෙන් බැහැලා
අපේ ලෝකෙට පියනගන්නට එනවාද දුවලා

කටකාර පුතෙකුයි හැඩකාර දුවෙකුයි තොටිලි මත තියලා
අපේ දිවියට අලුත් අරුතක් අරගන්න කියලා
අපි එදා මැවු සිහින අරගෙන එන්න නුබ දුවලා
මග බලාගෙන තරු ගනින්නේ නුබ එතැයි කියලා


8 comments:

Anonymous said...

balagena inna ohoma .....

ගීත් (සහෘදයා) said...

මලි 7යි නේ.....මරු සික්ස් එයිට් සිංදුවක් හැදුවහැකි.

චේජනා said...

සරලයි.. සුන්දරයි...

හරී - පිණිපළස said...

nice !!!!!

Shadow/හේමලයා said...

Short & sweet......:))

හෙළයා said...

සුන්දර බලාපොරොත්තු ගොන්නක්. නියමයි මිත්‍රයා

Anonymous said...

නුඹෙ සිහින ලොකු වැඩියි
බිදෙයි දෝ මට බයයි
පතන්නෙමි ඉත සිතින්
සිහිනයෙන් ඇහැරෙන්න
පියවි ලොව ඇය නුඹට
සිහිනයක් නොම වන්න

Jay said...

අගෙයි..!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This