මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, January 24, 2011
හිරු කිරන වෑටෙනකම්
11:24 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අහස දෙස මම බලසිටියෙමි
වෑහිපොදක් බිම වෑටෙනකම්
වියලිලා ඉරිතෑලුනු මගේ ජිවිතෙන්
නෑබුල් සුවද හමනකම්
සිහින විසිරී බොදවෙලා ගොස්
ලොවම එකවිට නිහඩවී
පාළුවත් තනිකමත් සිටියා
හෙවනෑල්ල සේ පසුපසින්
රුවල් ඔරුවේ රුවල ඉරිලා
මහා මුහුදක අතරමන් වී
යනෙන මාවත සොයනු රිසියෙන්
අදුරු ලොවක මා අතගගා සොයමි
හිරු කිරන වෑටෙනකම්
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
6 comments:
දැකපු කල්.... දැනට මේ ඇති. කමෙන්ට් එකක් ලියන්න මම එනවා ....
අනිවා හිරු කිරණ වැටෙනවා.
හ්ම්ම්ම්ම්ම්....
ගොඩ දවසකින්.....
උඹ මගේ හිත කියවලා වගේ....
හැමදේම හොදින් සිදුවෙනවා....
අපුරුයි
ඉවසුමෙන් හිත ධෛර්යෙන් නුඹ
ඉන්න නිතරම තුටු සිතින්
දිනක හිරු රැස් පතිත වනු ඇත
නුඹට සැනසුම ගෙන එමින්
ඉක්මනට හිරු කිරණ වැටෙන්න ඕන.කවියෙ අමුතු ගතියක් තියෙනවා.තුන් සැරයක් කියෙව්වට පස්සෙ එක එක ජාතියෙ තේරුම් තියෙන කවියක් බව වැටහුනා.
Post a Comment