Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, January 24, 2011

PostHeaderIcon හිරු කිරන වෑටෙනකම්



අහස දෙස මම බලසිටියෙමි 
වෑහිපොදක් බිම වෑටෙනකම්
වියලිලා ඉරිතෑලුනු මගේ ජිවිතෙන්
නෑබුල් සුවද හමනකම්

 සිහින විසිරී බොදවෙලා ගොස් 
ලොවම එකවිට නිහඩවී 
පාළුවත් තනිකමත් සිටියා
හෙවනෑල්ල සේ පසුපසින්

රුවල් ඔරුවේ රුවල ඉරිලා  
මහා මුහුදක අතරමන් වී 
යනෙන මාවත සොයනු රිසියෙන්
අදුරු ලොවක මා අතගගා සොයමි
හිරු කිරන වෑටෙනකම්

6 comments:

Anonymous said...

දැකපු කල්.... දැනට මේ ඇති. කමෙන්ට් එකක් ලියන්න මම එනවා ....

ගීත් (සහෘදයා) said...

අනිවා හිරු කිරණ වැටෙනවා.

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්....
ගොඩ දවසකින්.....
උ‍ඹ මගේ හිත කියවලා වගේ....
හැමදේම හොදින් සිදුවෙනවා....

ayesha said...

අපුරුයි

පබලු said...

ඉවසුමෙන් හිත ධෛර්යෙන් නුඹ
ඉන්න නිතරම තුටු සිතින්
දිනක හිරු රැස් පතිත වනු ඇත
නුඹට සැනසුම ගෙන එමින්

jhothishalanka said...

ඉක්මනට හිරු කිරණ වැටෙන්න ඕන.කවියෙ අමුතු ගතියක් තියෙනවා.තුන් සැරයක් කියෙව්වට පස්සෙ එක එක ජාතියෙ තේරුම් තියෙන කවියක් බව වැටහුනා.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This