Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, January 3, 2011

PostHeaderIcon නිරයේ දොරගුලු වසන්න




පහන් සිලක් වගෙයි ජිවිතේ ...
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ

ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්

මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්

6 comments:

සෝරෝ said...

නියමයි...............!!

Kavindya said...

හ්ම් ඔයා හරි අයියේ... බැදීමි ජිවිතේ දුක වැඩිකරනවා.. පවි එකතු කරනවා.. දුකේ කෙලවරක් නැති සංසාරේ දිග්ගස්සනවා...
දුක නිවෙන්නේ බැදීම් වලින් ඈත් උනාම තමයි

ayesha said...

අනේ ඇත්තටම මේ හිත දමනය කරන්න පුලුවන්නම් කොච්චර හොඳද.

පබලු said...

බැදීම අපිව බැදල තියාගන්නවා...ලස්සනයි ඉලංදාරිය පද රචනාව..

Anonymous said...

ඉලංදාරි හිතට සිරා දේවල් හිතෙන්නේ. මැක්සා බං. සුපිරි.

මැණික්(සුළඟ) said...

ඔව් පහන් සිලක් වගෙයි ජීවිතේ....
ලස්සනයි.
මැණික්(සුළඟ)

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This