මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, January 3, 2011
නිරයේ දොරගුලු වසන්න
9:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
පහන් සිලක් වගෙයි ජිවිතේ ...
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ
ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්
මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ
ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්
මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්
Labels:
කවි,
ජිවිතයට යමක්
Subscribe to:
Post Comments (Atom)
6 comments:
නියමයි...............!!
හ්ම් ඔයා හරි අයියේ... බැදීමි ජිවිතේ දුක වැඩිකරනවා.. පවි එකතු කරනවා.. දුකේ කෙලවරක් නැති සංසාරේ දිග්ගස්සනවා...
දුක නිවෙන්නේ බැදීම් වලින් ඈත් උනාම තමයි
අනේ ඇත්තටම මේ හිත දමනය කරන්න පුලුවන්නම් කොච්චර හොඳද.
බැදීම අපිව බැදල තියාගන්නවා...ලස්සනයි ඉලංදාරිය පද රචනාව..
ඉලංදාරි හිතට සිරා දේවල් හිතෙන්නේ. මැක්සා බං. සුපිරි.
ඔව් පහන් සිලක් වගෙයි ජීවිතේ....
ලස්සනයි.
මැණික්(සුළඟ)
Post a Comment