මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, September 30, 2010
අම්මේ ගෙදර බුදුන් ඔබමයි
8:23 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අරලියා මල් සුවද අරන්
උදේ හමන නැවුම් සුලං
ඔබේ ආදරේ උනුසුමත් අරන්
පාවිගෙන එයි නැගෙනහිරින්
වසන්තයේ පිනි බිදුව ඔබයි
වියලුන කතරට සෙනෙහේ ඔබයි
ජිවිත් ගමනේ එලිය ඔබයි
අම්මේ ගෙදර බුදුන් ඔබමයි
දුක් කදුලැලි දෙනෙතේ පිසුනා
ජිවිතයට දිරි මල් පිපුනා
හිරු නැතිමුත් එලියක් දිලුනා
මම සදා ණයයි අම්මේ මට සිතුනා
උදේ හමන නැවුම් සුලං
ඔබේ ආදරේ උනුසුමත් අරන්
පාවිගෙන එයි නැගෙනහිරින්
වසන්තයේ පිනි බිදුව ඔබයි
වියලුන කතරට සෙනෙහේ ඔබයි
ජිවිත් ගමනේ එලිය ඔබයි
අම්මේ ගෙදර බුදුන් ඔබමයි
දුක් කදුලැලි දෙනෙතේ පිසුනා
ජිවිතයට දිරි මල් පිපුනා
හිරු නැතිමුත් එලියක් දිලුනා
මම සදා ණයයි අම්මේ මට සිතුනා
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
4 comments:
100% සහතික ඇත්ත සහෝ..
බොහෝම වටිනා සහ අර්ථවත් කවියක්
අපි මේ මාතෘකාවට කවි ගී ලියනවා මදි නේද? කතරට පොද වැස්සක් වගේ මේ පද රචනය. අපි දෙමාපිය සෙනෙහස ගැන ටිකක් ලියන්න උත්සහ ගමු නේද? අපි අපේ සහෘදයන්ටත් කියමු මේ පැත්තට නැඹුරු පද රචනා කරන්න උනන්දු වෙන්න කියලා නේද? මගේ ඊළග පද රචනය මේ සම්බන්ධව
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ
ලස්සනට ලියා තියනවා.
මැණික්(සුළඟ)
200% Agreed. :)
Post a Comment