Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, September 30, 2010

PostHeaderIcon අම්මේ ගෙදර බුදුන් ඔබමයි



අරලියා මල් සුවද අරන්
උදේ හමන නැවුම් සුලං
ඔබේ ආදරේ උනුසුමත් අරන්
පාවිගෙන එයි නැගෙනහිරින්

වසන්තයේ පිනි බිදුව ඔබයි
වියලුන කතරට සෙනෙහේ ඔබයි
ජිවිත් ගමනේ එලිය ඔබයි
අම්මේ ගෙදර බුදුන් ඔබමයි

දුක් කදුලැලි දෙනෙතේ පිසුනා
ජිවිතයට දිරි මල් පිපුනා
හිරු නැතිමුත් එලියක් දිලුනා
මම සදා ණයයි අම්මේ මට සිතුනා




4 comments:

මම said...

100% සහතික ඇත්ත සහෝ..
බොහෝම වටිනා සහ අර්ථවත් කවියක්

ගීත් (සහෘදයා) said...

අපි මේ මාතෘකාවට කවි ගී ලියනවා මදි නේද? කතරට පොද වැස්සක් වගේ මේ පද රචනය. අපි දෙමාපිය සෙනෙහස ගැන ටිකක් ලියන්න උත්සහ ගමු නේද? අපි අපේ සහෘදයන්ටත් කියමු මේ පැත්තට නැඹුරු පද රචනා කරන්න උනන්දු වෙන්න කියලා නේද? මගේ ඊළග පද රචනය මේ සම්බන්ධව

මැණික්(සුළඟ) said...

නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ
ලස්සනට ලියා තියනවා.
මැණික්(සුළඟ)

බිඟූ said...

200% Agreed. :)

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This