මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, September 16, 2010
හිත් පොජ්ජ කීරි ගැහිලා
12:35 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
හිත් පොජ්ජ කීරි ගැහිලා
ඔළුව තොන්තුවෙන් මන්දු විලා
නංගිට බැදපු මල්වියනත්
මැලවිගෙනයයි මන්දුවෙලා
සහේට ගත් මගේ නැනිත්
වනවදුලේ වහන් වෙලා
ගීකියන්න වටේ උන්නු
සියොත් කැලත් වහන් වෙලා
දුකටසැපට වටේ හිටිය
හුරෝ කැලත් ගච්චාල
කිතුලේ මන්ඩි බිපු ගාන
මගේ බඩත් කොරවිලා
ඔළුව තොන්තුවෙන් මන්දු විලා
නංගිට බැදපු මල්වියනත්
මැලවිගෙනයයි මන්දුවෙලා
සහේට ගත් මගේ නැනිත්
වනවදුලේ වහන් වෙලා
ගීකියන්න වටේ උන්නු
සියොත් කැලත් වහන් වෙලා
දුකටසැපට වටේ හිටිය
හුරෝ කැලත් ගච්චාල
කිතුලේ මන්ඩි බිපු ගාන
මගේ බඩත් කොරවිලා
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
12 comments:
හිහ් හිහ් :) )))
අනේ අප්පොච්චියෝ... මේ හුරාට වෙච්ච සංහිදියක්...
අනේ අප්පොච්චියෝ... මේ හුරාට වෙච්ච සංහිදියක්...
නියමයි..!
මල් හතයි. කැකුලගේ හිත කැකුලියකුට හිත් ලෑවට සනුහරේ නෑ යක්කු හිත් ලා ලා නෑ වගේ. අරින්ට එපා මල්ලි රා වන්ඩියක් බන්ඩි පොජ්ජට හුටලාගෙන හැන්දෑ කොරේ මමාන්ඩියාගේ ගෙවල් පොජ්ජට මං ගච්චාලා සද්ද පොජ්ජ මන්දු කරනවා හොදයි.
අඩෝ මා....මා දුව දෙනවද රා බොනවද?
හපොයි හූරො.... හි හි ලස්සන නිර්මානය
මරේ මරු හූරො.ලස්සණයි
ෂා..... මරු කවිය
උඹලෑ හිත් පොජ්ජ වහන් කොරගත්තු කැකුලි කවුද බොලවු...?(එළම එළතමා ඉතින්)
හපොයි, මයෙ හූරෝ,
හඳුං පොත් පොජ්ජේ,
පතුල් පොජ්ජෙංම මන්දො වෙච්චි,
හිතුං පොජ්ජ නං,
පංකාදු පොජ්ජවල් පහයි,
හොඳට උන්නා නේද පහුගිය ටිකේ???
අලංකාරයි මයෙ ඇත්තෝ...
:D
Post a Comment